පෞද්ගලික බස් රථවලට සහන රැසක්
පවතින කොරෝනා තත්ත්වය හමුවේ ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමට සහාය වන පෞද්ගලික බස් රථවලට සහන රැසක් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.
විශේෂ ක්‍රමවේදය යටතේ මගී ප්‍රවාහනයේදී බස් රථහිමියන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ඇති බවයි මෙහිදී හෙළි කෙරුණේ.
The post පෞද්ගලික බස් රථවලට සහන රැසක් appeared first on ITN News.