අද(10) තවත් ආසාදිතයින් 305ක්
තවත් කොරෝනා ආසාදිතයින් 305 දෙනෙක් හඳුනා ගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.
මෙම ආසාදිතයින් මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වනවා.
ඒ අනුව මෙරටදී හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 14,590ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන් 9,537 දෙනෙක් සුවය ලබා ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 5,113ක් වේ.
The post අද(10) තවත් ආසාදිතයින් 305ක් appeared first on ITN News.