How can Sri Lankan charities find international donors and partners?

ආදාහනයද භූමදානයද තීරණය ගැනීමේ බලය සෞඛ්‍ය කමිටුව සතුයි – රජය කියයි

- itnnews.lk

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මරණයට පත් වන පුද්ගලයන්ගේ මෘත දේහ භූමදානය කිරීමට අවසර ලබාදීමට මේ දක්වා තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරනවා.අධිකරණ අමාත්‍යවරයා ද අප කළ විමසීකදී කියා සිටියේ රජය එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය යන මුස්ලිම් අයගේ දේහයන් භූමදානය කිරීමට රජය අවසර ලබාදී ඇති බව සිලෝන් තවුහිද් ජමාඅත් සංවිධානය පවසනවා. ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් ඒ සම්බන්ධයෙන් ස්තුතිය පලකරන බව පවසමින්  එම සංවිධානය ඊයේ නිවේදනයක් නිකුත් කර තිබෙන්නේ එහි මහලේකම් අබ්දුර් රාසික් යන අයගේ අත්සනින් යුතුවයි. මෙම ලිපියේ සදහන් කරුණු මුළුමනින්ම අසත්‍ය බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අවධාරණය කළා. රජය එවැනි තීරණයක් ගෙන නොමැති බවයි අප කළ විමසීමකදී අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ද මෙම කරුණ අසත්‍ය බව ප්‍රකාශ කළා.

කොරෝනා සම්බන්ධයෙන් රට තුළ එක් නීතියක් තිබිය යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ. රෝගය වැළදෙන්නේ ජාති, ආගම්, පක්ෂ, පාට, භේද සළකමින් නොවේ. එබැවින් සෞඛ්‍ය විද්‍යාත්මක කරුණු පදනම් කරගෙන එම මෘත දේහ පිලිබද අවසන් කටයුතු සිදු විය යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කොරෝනාවලින් මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය කිරීම ගැන තීරණ ගන්නේ රජය නොව සෞඛ්‍ය අංශ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ජාත්‍යන්තර නීති රීති අනුව මෙම මරණ පිළිබද අවසන් කටයුතු සිදු කළ යුත්තේ පරිසරයට හා සෞඛ්‍යයට හානි නොවන ලෙස බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

The post ආදාහනයද භූමදානයද තීරණය ගැනීමේ බලය සෞඛ්‍ය කමිටුව සතුයි – රජය කියයි appeared first on ITN News.

You may also like

- adaderana.lk

Special traffic plans will be set in place tomorrow (24) in consideration of the arrival of Iranian President Dr. Ebrahim Raisi, says Police Spokesperson SSP Nihal Thalduwa.

- adaderana.lk

President Ranil Wickremesinghe emphasized the peril of politicizing education, warning that such a move would inevitably lead to the nation s downfall.

- island.lk

President of the Islamic Republic of Iran, Dr. Ebrahim Raisi, is set to visit Sri Lanka tomorrow (24) in response to a special invitation extended by President Ranil Wickremasinghe, marking the first visit of an Iranian President to Sri Lanka since former President Dr. Mahmoud Ahmadinejad’s visit in April 2008. During his one-day official visit, […]

- onlanka.com

A delegation, led by Sun Haiyan, Deputy Minister of the Department of International Affairs of the Chinese Communist Party, met with National People’s Power (NPP) leader Anura Kumara Dissanayake at the JVP head office this morning (April 23).The post Chinese Communist Party delegation meets Anura Kumara appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- colombogazette.com

Two Malaysian navy helicopters have collided in mid-air during a rehearsal for a parade, killing all 10 crew members on board, the navy has said. The incident occurred at the Lumut naval base in the western state of Perak at 9.32am on Tuesday (0132 GMT), the navy said in a statement. “All victims were confirmed […]

- colombogazette.com

Savindri Perera, or Sav as she is best known, drew the applause of the judges on the latest season of MasterChef Australia for her Sri Lankan dish. Describing her cooking style as rustic, generous and colourful, Sav’s love of cooking amped up around age 12 after discovering Nigella. She lists onion, garlic and curry leaves […]

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc