මෙරට 41වන කොරෝනා මරණයත් වාර්තා වෙයි
තවත් කොරෝනා ආසාදිත මරණයක් මෙරටින් වාර්තා වී ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මේ අනුව මෙරට කොරෝනා මරණ ගණන 41 දක්වා ඉහළ යනවා.
The post මෙරට 41වන කොරෝනා මරණයත් වාර්තා වෙයි appeared first on ITN News.