සීනි මිල සම්බන්ධයෙන් විශේෂ ගැසට් නිවේදනයක්
අද සිට ක්‍රියාත්මක වන පරිදි සීනි තොග මිල සහ සිල්ලර මිල සඳහා උපරිම මිල දක්වමින් ගැසට් නිවේදනයක්.
සුදු සීනි කිලෝවක උපරිම තොග මිල – රුපියල් 80
සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල – රුපියල් 85
පැකට් කළ සුදු සීනි කිලෝවක මිල – රුපියල් 90
The post සීනි මිල සම්බන්ධයෙන් විශේෂ ගැසට් නිවේදනයක් appeared first on ITN News.