හුදෙකලා ප්‍රදේශවල ජනතාවගේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් විශේෂ ගිලන් රථ සේවාවක්
සංචරණය සීමා කර ඇති හුදෙකලා ප්‍රදේශවල ජනතාවගේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් විශේෂ ගිලන් රථ සේවාවක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
The post හුදෙකලා ප්‍රදේශවල ජනතාවගේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් විශේෂ ගිලන් රථ සේවාවක් appeared first on ITN News.