අදත් පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
බස්නාහිර , සබරගමුව , දකුණ, මධ්‍යම සහ උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලි මිටර සියයට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්්තුව ප‍්‍රකාශකලා.
දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල අපරභාගයේදී හෝ රාත‍්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරෙනවා.
උතුරු සහ නැගෙනහිර පලාත්වලත් දකුණු පළාතේ වෙරළබඩ ප‍්‍රදේශවලත් උදෑසන කාලයේදී තැනින් තැන වැසි ඇති විය හැකි බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළගින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද දෙපාර්තමේන්තුව ජනතාව දැනුම් දෙනවා.
The post අදත් පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි appeared first on ITN News.