කුමන පළාතක ජීවත් වුවද පූර්ණ සෞඛ්‍යාරක්ෂක ක්‍රමෝපායන් අනුගමනය කිරීම අත්‍යවශ්‍යයි
කුමන පළාතක ජීවත්වන පුද්ගලයින් වුවද කොවිඩ් 19 වසංගතය හමුවේ පූර්ණ සෞඛ්‍යාරක්ෂක ක්‍රමෝපාය අනුගමනය කිරීම අත්‍යවශ්‍යවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනලරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
The post කුමන පළාතක ජීවත් වුවද පූර්ණ සෞඛ්‍යාරක්ෂක ක්‍රමෝපායන් අනුගමනය කිරීම අත්‍යවශ්‍යයි appeared first on ITN News.