News Search:
Narrowed By (Click to remove): > [query]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09042396

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සීසීටීවී කැමරා වසර 6ක් තිස්සේ සවි නොකර ගබඩාවක තබා ඇති බවට කෝපා කමිටුවේදී හෙළිවුණා. මෙම කැමරා කඩිනමින් සවිකරන ලෙසත් වසර 4ක් පමාවූ ඊ පාස්පෝට් නිකුත් කිරීම කඩිනම් කරන ලෙසත් කෝපා කමිටුව ආගමන විගමන දෙපාර්තමේන්තුවට නියෝග කළා. රාජ්ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුව එහි සභාපති රාජ්ය අමාත්ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්රධානත්වයෙන් රැස්වුණා. […]The post ආගමන විගමන දෙපාර්තමේන්ත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28912058

සිංහල හා දෙමළ අලුත් අවුරද්ද වෙනුවෙන් සිරකරුවන් 779කට ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 34(1) වගන්තිය ප්රකාරව ජනාධිපති සමාව ලබාදීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා තීරණය කර තිබෙනවා.The post අලුත් අවුරද්දට සිරකරුවන් 779කට ජනපති සමාව appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.04521198

එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මාර්ග හා ගිනිකෙළි අනතුරු අවම කර ගැනීමට සැලකිලිමත්වන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා උත්සව සමය තුළ සිදුවන හදිසි අනතුරුවලින් 36%ක් ගිනිකෙළි භාවිතය නිසා සිදුවන අතර 17%ක් අක්ෂි ආබාධ වාර්තා වන්නේද අපරික්ෂාකාරී රතිඤ්ඤා සහ ගිනිකෙළි භාවිතය නිසා බව සමීක්ෂණ වාර්තාවලින් අනාවරණය වී ඇතැයි රජය අවධාරණය කරයි. එබැවින් එළඹෙන උත්සව […]The post 2024 වසරේදී අධිවේගී මාර්ග...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.079120964

ආබාධිත රණවිරුවන්ගේ රැකවරණය සහ සුබසාධනය වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සෑම සහායක්ම ලබා දෙන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ යුද්ධයෙන් ආබාධිත වූ රණවිරුවන් වෙනුවෙන් විද්යුත් යතුරුපැදි ප්රදානය කිරීමේ අවස්ථාවට අද (09) පෙරවරුවේ කෝට්ටේ ශ්රී ජයවර්ධනපුර ආරක්ෂක අමාත්යාංශ මූලස්ථාන සංකිර්ණයේ දී එක්වෙමින්. ආබාධිත රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ජිවන තත්ත්වය නංවාලීම [̷...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13563594

ප්රමිතියෙන් තොර ප්රතිදේහ ඖෂධ මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් නඩු විභාගය අවසන් වන තෙක් තමන්ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාළිගාකන්ද මහෙස්ත්රාත් අධිකරණය දී තිබෙන නියෝගය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ පෙත්සම විභාග කිරීම සඳහා නොතිසි නිකුත් කරන්නේද? නැද්ද? යන තීරණය ලබන 30 වනදා ප්රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය […]The post කෙහෙළියගේ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11302994

වාර්තා ගත ලෙස මාර්තු මාසයේ දී උෂ්ණත්වය ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් අනාගතයේ ගෝලීය උෂ්ණත්වය අනපේක්ෂිත ලෙස ඉහළ යාම පිළිබඳ විද්යාඥයින් බිය පළ කරනවා. මෙම වසර අවසානය වන විට උෂ්ණත්වය සැලකිය යුතු ලෙස පහළ නොගිය හොත් දේශගුණික විපර්යාස අපේක්ෂා නොකළ මාවතකට අවතිර්ණ විය හැකි බවයි විද්යාඥයින් පවසන්නේ. ඉතිහාසයේ උෂ්ණත්වය වැඩිම මාර්තු මාසය ලෙස පසුගිය මාසය සටහන් […]The post අනාගතයේ ගෝලීය උෂ්ණත්වය ගැන විද්යාඥයින...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11302994

සැමට ඉංග්රීසි වැඩසටහන යටතේ ඉංග්රීසි මාධ්යයෙන් ඉගැන්වීම් කරන ගුරුවරුන් 2500ක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවුණා. ඉංග්රිසි මාධ්යයෙන් සාමාන්ය පෙළ විෂයන් ඉගැන්වීම සදහා දැනට අනුමත ගුරුවරුන් සංඛ්යාව 4441ක්. එහෙත් එම ගුරු අවශ්යතාව 6500ක් වනවා. ඉංග්රිසි මාධ්යයෙන් ඉගැන්විම් සිදුකරන පාසල් සංඛ්යාව ද 765 සිට 1000 දක්වා වැඩි කරමින් එම ගුරු අවශ්යතාව සම්පුර්ණ කිරීම සදහායි නව ගුරුවරුන් බදවා […]The post ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13563594

ලිතුවේනියාවේ රැඳී සිටීමට නියමිත ජර්මානු යුද සෙබලුන්ගේ පළමු කණ්ඩායම එරටට පැමිණියා. යුරෝපයේ ආරක්ෂක තත්ත්වය මත පදනම්ව ජර්මානු යුද සෙබලුන් 4800ක් පමණ ලිතුවේනියාවේ රඳවා තැබීමට ජර්මනිය තීරණය කර තිබෙනවා. නේටෝ සංවිධානයට අයත් රටවල ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම ක්රියාවලිය සිදුවන අතර එය ලිතුවේනියාවට ඉතා වැදගත් පියවරක් බවයි එරට ආරක්ෂක අමාත්යවරයා සඳහන් කරන්නේ. දෙවන ලෝක යුද්ධයෙන් පසු […]The post ජර්ම...

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11302994

ඇලෙස්කාවට බලපා ඇති වර්තාගත හිමපතනය මේ වන විට භයානක මට්ටමක් දක්වා වර්ධනය වී ඇති බව වාර්තා වනවා. ඇලෙස්කාවේ ඇන්කරේජ් ප්රදේශයට අගල් සියය ඉක්මවු හිමපතනයක් ලැබී ඇති බවයි විදෙස් මාධ්ය සඳහන් කරන්නේ. ප්රදේශයේ නිවාසයන්හි වහලවල් කඩා වැටීමේ අවධානමක් මතුව ඇති බවට බලධාරීන් අනතුරු අඟවනවා. ඇලෙස්කාවට සාමාන්යයෙන් ලැබෙන හිමපතනය ඉක්මවා යමින් මෙවර ශිත සෘතුවේ දී වාර්තාගත හිමපතනයක් […]The post හිම නිසා ඇලෙස්කාව අන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15824193

බටහිර රුසියාවේ දුම්රිය මාර්ගයක් මතට පාලමක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරක් සිදුව තිබෙනවා. ඉන් කාන්තාවක් මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්ය සඳහන් කරනවා. මේ හේතුවෙන් එම දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ද තාවකාලිකව අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ මෙම පාලම බොහෝ කලක් තිස්සේ නඩත්තු නොකිරීම කඩා වැටීමට හේතු වී ඇති බවයි වාර්තා කර […]The post රුසියාවේ පාලමක් කඩා වැටේ appeared first on ITN Ne...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09042396

මැතිවරණ සඳහා වන ඇප මුදල් තැන්පත් කිරීමේ ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනතේ, පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සහ පළාත් සභා ඡන්ද විමසීම් පනතේ විධිවිධාන පරිදි දැනට පවතින ඇප තැන්පතු මුදල් සීමාවන් කාලෝචිත පරිදි වත්මන් සමාජ, ආර්ථීක සහ දේශපාලන පසුබිම අනුව යාවත්කාලීන කිරීම සුදුසු බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව, පහත පරිදි […]The post මැතිවරණ ඇප මුදල් ගැන ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11302994

මානුෂිය ආධාර රැගත් ට්රක් රථ 300කට අධික සංඛ්යාවක් ගාසා තීරයට ඇතුලු වී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. ගාසා තීරයේ ජනතාවට අවශ්ය අවම මානුෂිය ආධාර ප්රමාණයවත් තවමත් හමුනොවන බව ජගත් සංවිධානය නිවේදනය කරනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වන දින හමාස් ඊශ්රායල යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු ගාසා ජනතාව ප්රමාණවත් තරම් ආහාර ඖෂධ ජලය හා ඉන්ධන […]The post මානුෂිය ආධාර රැගත් ට්රක් රථ 300ක් ගාසා තීරයට appeared first o...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28912058

ජෙනරාල් ශ්රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයේ වෛද්ය විද්යා උපාධිය සඳහා ගෙවීමේ පදනම මත දේශීය සිසුන් ඇතුළත් කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා ජනාධිපතිවරයා විසින් එම යෝජනාව ඉදිරිපත්කර තිබුණා.The post කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයට ලැබුණු අනුමැතිය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13563594

උත්සව සමයේ ආරක්ෂාව වෙනුවෙන්  විශේෂ වැඩපිළිවෙලක් ක්රියාත්මක බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. සාමාන්ය ජනතාවගේ මෙන්ම ප්රභූ ආරක්ෂාව පිළිබදව ද ආරක්ෂක අංශ නිලධාරීන්ට විශාල වගකීමක් පැවරී ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. ඇමති ආරක්ෂක කොට්ඨාසයේ සිට විශ්රාම ලැබූ නිලධාරීන් 28 දෙනෙකුට ත්යාග හා සමරු සිහිවටන පිරිනැමීම පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්රධානත්වයෙන් සිදුවුණා. එම කොට්ඨාසයේ කාර්යාල [...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.079120964

ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය යන මැතිවරණ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ඇප තැන්පතු මුදල් සීමාවන් සංශෝධනය කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන පුද්ගලයෙක්ගේ ඇප මුදල රු. මිලියන 2.6 ක් දක්වාත් ස්වාධීන අපේක්ෂකයෙකුගේ ඇප මුදල රු. මිලියන 3.1 ක් ලෙසත් ඉහළ දැමීමට යෝජනා කර ඇති […]The post මැතිවරණ අපේක්ෂකයින්ගේ ඇප තැ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15824193

අලෙවියට තබා තිබූ කල් ඉකුත්වූ රූපලාවන්ය නිෂ්පාදන හා ළදරු සනීපාරක්ෂක නිෂ්පාදන තොගයක් අත්අඩංගුවට ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සමත් වුණා. අතුරුගිරිය ප්රදේශයේ සිදුකළ විමර්ශනයකදීයි විශේෂ වට්ටම් සහිතව අලෙවි කිරීමට සූදානම් කර තිබූ මෙම  රූපලාවන්ය හා ළදරු සනීපාරක්ෂක ද්රව්ය තොගය සොයා ගැනුණේ. එහි වටිනාකම රුපියල් ලක්ෂ 50කට අධිකයි. පරිභෝගික අධිකාරියේ සභාපති ජයන්ති විජේතුංග මහත්මියගේ උපදෙස් මත […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23129646

සරසවි ඇදුරන්ගේ විරෝධය appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11302994

හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මියගේ ප්රධානත්වයෙන් ශ්රී ලංකා පදනම් ආයතනයේ ඊයේ පැවති රැස්වීම නීතිවිරෝධි බව එම රැස්වීමට සහභාගි නොවු පාර්ශවය පවසනවා. එමෙන්ම අද පෙරවරුවේ දෙපාර්ශවයටම ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණෙන ලෙස පොලිසිය දැනුම් දී තිබුණා. කෙසේ වෙතත් අද දිනයේ දී මූලස්ථානයට පැමිණි සිටියේ මෛත්රීපාල සිරිසේන මහතාගේ පාර්ශවය පමණයි. මූලස්ථානයේ ලිපිලේඛන අස්ථාන ගතවීමේ අවධානමක් පවතින [R...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11302994

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 08 ක් කිලිනොච්චියේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ශ්රී ලංකා නාවික හමුදාව කිලිනොච්චිය, නගරකෝවිල් මුහුදු ප්රදේශයේ සහ එම වෙරළ ප්රදේශයේ ඊයේ (08) දින උදෑසන කාලයේ සෝදිසි මෙහෙයුමක් සිදුකළා. එහිදි නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් අට දෙනෙකු  සමඟ මුහුදු කූඩැල්ලන් පන්සිය හතළිහක පමණ තොගයක්, ඩිංගි යාත්රා හතරක්  […]The post නීති විරෝධී ල...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09042396

ටවර් හෝල් රඟහල පදනම මඟින් ක්රියාත්මක කරනු ලබන වියපත් කලාකරුවන් සඳහා විශ්රාමික ජීවනාධාර ලබාදීමේ වැඩසටහන යටතේ කලාකරුවන්ට අලුත් අවුරුදු තිළිණ ප්රදානය කිරීම අරලියගහ මන්දිරයේ දී ඊයේ (08) පැවැත්වුණා. අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය විදුර වික්රමනායක යන මහත්වරුගේ ප්රධානත්වයෙන් මෙම තිළිණ ප්රදානය කිරීම සිදු කෙරිණි. ඒ අනුව කලාකරුවන් 20 දෙනෙකු ඇතුළත් […]The post...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23129646

appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11302994

උතුරු හා නැගෙනහිර පළාත්වල අවතැන්වූවන් රදවා සිටින සියලුම සුබසාධන මධ්යස්ථාන මෙම වසරේ දී වසා දමන බව අමාත්ය ප්රසන්න රණතුංග මහතා පවසනවා. කිලිනොච්චිය හා වවුනියාව දිස්ත්රික්කවල ඉදිකළ නැනෝ ජල පිරිපහදු කිරීමේ මධ්යස්ථාන ජනතා අයිතියට පත්කරමින් අමාත්යවරයා එම අදහස් පළ කළා. කිලිනොච්චි දිස්ත්රික්කයේ සෙල්වනගර්,  උරුතිපුරම් ප්රදේශවල සහ වවුනියාව දිස්ත්රික්කයේ කන්කන්කුලම්,  අවරන්තුලාව යන ප්රදේශවල නැනෝ ජල පිරිපහදු මධ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11302994

රාමසාන් උත්සවය වෙනුවෙන් ඉස්ලාම් දේවස්ථානවල ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්රියාත්මක කර තිබෙනවා. ඒ සඳහා 7500කට ආසන්න ආරක්ෂක බලඇණියක් යොදවන බවයි පොලිසිය පවසන්නේ. මෙවර රාමසාන් උත්සවය අනිද්දා දිනයට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්රියාත්මක කෙරෙන්නේ පොලිසිය,  විශේෂ කාර්ය බලකාය සහ ත්රිවිධ හමුදාව ඒකාබද්ධවයි. සියලු ඉස්ලාම් දේවස්ථානවල මව්ලවි තුමන්ලා හමුවී අදාළ ආරක්ෂක සැලැස්මක ස...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11302994

කලකට පසුව දර්ශනය වු පූර්ණ සුර්යග්රහණය නැරඹීමට උතුරු ඇමෙරිකා මහද්වීපය පුරා ජනතාව ලක්ෂ ගණනක් එක්ව සිටියා. මෙම පූර්ණ සුර්යග්රහණය මුලින්ම දර්ශනය වුණේ මෙක්සිකෝවේ මසත්ලාන් ප්රදේශයටයි. ඒ දහවල් එකොලහයි හතට පමණ. චන්ද්රයා සූර්යා ඉදිරියට පැමිණීමත් සමග පූර්ණ සුර්යග්රහණයක් සිදුවීම නිසා අවට පරිසරය අදුරු ස්වභාවයක් ගෙන තිබීම මෙහි ඇති විශේෂත්වයයි. සැතපුම් 155ක් පළල හා සැතපුම් 4000ක දිගකින් […]The post මිලියන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13563594

වැල්ලවායේ දී සිදුවු අනතුරකින් කුඩා දරුවෙකු ජිවිතක්ෂයට පත්ව මව සහ පියා තුවාල ලැබුවා. වැල්ලවාය මොණරාගල ප්රධාන මාර්ගයේ දී ත්රීරෝද රථයක් හා ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුවුණා. එම අනතුරෙන් ත්රී රෝද රථයේ ගමන් ගත් වයස අවුරුදු දෙකයි මාස අටක දරුවා ජිවිතක්ෂයට පත්ව මව සහ පියා තුවාල ලැබුවා. ඔවුන් වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මව […]The post වැල්ලවායේ දී සිදුවු අනතුරකින් කුඩා දරුවෙ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13563594

වාකරේ,මඟුල් පොකුණේ ස්කැවේටරයක් ආධාරයෙන් පුරාවස්තු සෙවූ පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය වාකරේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැලිකන්ද පොලිස් වසමේ මගුල් පොකුණ ප්රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත. එහි දී පුරාවස්තු සෙවීමේ අරමුණින් ස්කැවෙටර් යන්ත්රයක් මගින් කැණීම් කරමින් සිටි වැලිකන්ද ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 32 හා 73 පසුවන […]The pos...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc