News Search:
Narrowed By (Click to remove): > [query]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1580267

ග්රාමීය මාර්ග සංවර්ධනය කිරිමේ වැඩසටහනක් මේ වන විට ක්රියාත්මකයි. මේ යටතේ වැලිමඩ දිවිතොටවෙල කන්ද මාර්ගය ද කොන්ක්රීට් අතුරා සංවර්ධනය කෙරෙනවා. එම කටයුතු අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ඊට වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 10ක්. දිවිතොටවෙල සිට වැලිමඩ බණ්ඩාරවෙල මාර්ගයේ කොට්ඨාශ අධ්යාපන කාර්යාලය අසලට ළගා විය හැකි කෙටිම මාර්ගය මෙයයි.     […]The post ග්රාමීය මාර්ග ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09030097

මෙරට විශාලතම රාජ්ය නොවන සංවිධානය වන සර්වෝදය ව්යාපාරයේ නිර්මාතෘ අභාවප්රාප්ත ආචාර්ය ඒ.ටී.ආරියරත්න මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු ලබන  සෙනසුරාදා සිදු කිරීමට නියමිතයි. ආරියරත්න මහතාගේ දේහය මහජන ගෞරවය සදහා අනිද්දා පස්වරු 1 දක්වා මොරටුව රාවතාවත්ත සර්වෝදය මූලස්ථානයේ තැන්පත් කර තැබීමට නියමිතයි. එදින පස්වරු 1.30 සිට පස්වරු 4 දක්වා නිදහස් චතුරස්ර පරිශ්රයේදී දේහයට අවසන් ගෞරව දැක්විය හැකියි. […]The pos...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1580267

පින්නවල නව එළිමහන් සත්ත්වෝද්යානය ආරම්භ කර වසර 9ක් සම්පුර්ණ වුණා. ඒ වෙනුවෙන් උත්සවයක් එම සත්ත්වෝද්යානයේ දී පැවැත්වුණා. පින්නවල නව එළිමහන් සත්ත්වෝද්යානය ආරම්භ කෙරුණේ 2015 මාර්තු 17වනදායි. එය සමරමින් චාම් උත්සවයක් පැවැත්වුණේ එම සත්ත්වෝද්යානයේ සහකාර අධ්යක්ෂ මිහිරන් මැදවල මහතාගේ ප්රධානත්වයෙනුයි.          The post පින්නවල නව එළිමහන් සත්ත්වෝද්යානය ආරම්භ කර වසර 9යි appeared first ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112876214

චීන ලෝහ සඳහා තීරු බදු තුන් ගුණයකින් වැඩි කරන ලෙස ඇමෙරිකා ජනාධිපතිවරයා ඉල්ලා සිටිනවා. ඇමරිකා ජනාධිපති ජෝ බඊඩන් චීනයෙන් ආනයනය කරන ඇතැම් වානේ සහ ඇලුමිනියම් සඳහා තීරුබදු තුන් ගුණයකින් වැඩි කරන ලෙස ඉල්ලා තිබෙනවා. කෙසේ වෙතත් ධවල මන්දිරය පැවසුවේ මෙම යෝජනාව අසාධාරණ තරඟකාරිත්වයට එරෙහි මෙන්ම ඇමරිකා රැකියා ආරක්ෂා කිරීම අරමුණු කරගත් එකක් බවයි. තම රටට […]The post චීන ලෝහ සඳහා තීරු බදු වැඩි කරන්නැයි ඇමෙරි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09030097

මෙරට සියලුම Youtube නාලිකාවන් අතරින් පළමු තැන ස්වාධීන රූපවාහිනියේ “ITN Sri Lanka” යූටියුබ් නාලිකාවට හිමිවී තිබෙනවා. Social Blade වෙබ් අඩවිය මඟින් දක්වන නවතම SB Rankings ශ්රේණිගත කිරීමට අනුවයි මෙය තහවුරු වුණේ. මෙලෙස Social Blade වෙබ් අඩවියේ SB Rankings ශ්රේණිගත කිරීම්හි අංක 1 ට මෙරට රාජ්ය රූපවාහිනී නාලිකාවක් සතු Youtube නාලිකාවක් පැමිණි පළමු අවස්ථාව වීමද වැදගත්. […]The post Social...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112876214

කුරුඳුගහහැතැක්ම ප්රදේශයේදී මහජන සෞඛ්ය පරික්ෂකවරුයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩි තැබීම සිදු කළ පුද්ගලයින් පැමිණි බවට සැකකෙරෙන යතුරු පැදියේ අංක තහඩු හා යතුරු පැදිවල කොටසක් පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා. ඌරගස්මංහන්දිය රන්තොටුවිල කරිජ්ජවේල්ල කැටපහ බෝක්කුව අසලදීයී මේවා අත්අඩංගුවට ගෙන ඇත්තේ. මහජන සෞඛ්ය පරික්ෂකවරයෙකු වන රොෂාන් කුමාර මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් දින […]...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112876214

එක්සත් අරාබි එමීර් රාජ්යයට හා ඕමානයට බලපා ඇති දැඩි අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්යාව 20කට ආසන්න වී තිබෙනවා. මෙම අයහපත් කාලගුණයෙන් ලොව දෙවන කාර්යබහුලම ගුවන් තොටුපළ වන ඩුබායි ජාත්යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන්වලට බාධා මතුව තිබෙනවා. මෙහෙයුම් මේ වනවිට තාවකාලිකව නවතා දැමීමටයි පියවර ගෙන ඇත්තේ. මේ අතර හදිසි ගංවතුරට  හසුවීමෙන් එක් අයෙක් සිය මෝටර් රථය […]The post අරාබියට හා ඕමානයට බලපෑ අයහපත් කාලගුණය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112876214

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු-මැද, මධ්යම සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. බස්නාහිර, සබරගමුව සහ […]The post පළාත් කිහිපයකට ප.ව. ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09030097

දකුණු අප්රිකානු කාන්තා කණ්ඩායම සමග පැවති එක්දින ක්රිකට් තරගාවලිය තරග දෙකකට එකක් ලෙස ජය ගැනීමට සංචාරක ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ ඊයේ දිනයේ අවසන් වු තෙවන එක්දින තරගය කඩුලු 6කින් ජය ගැනීමත් සමගයි. තරගයේ ප්රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්රිකානු කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 301ක් ලබා ගැනීමට සමත් […]The post තරඟයේ වීරයා සම්මානය චමරි අතපත්තුට appeared f...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1580267

සිංහල දෙමළ අලුත් අවුරුදු නැකත් චාරිත්රවල අවසන් චාරිත්රය වන පැළ සිටුවීමේ චාරිත්රය අදට යෙදී තිබෙනවා. අද පූර්වභාග 10.16ට යෙදී ඇති සුබ නැකතින් රන්වන් පැහැති වස්ත්රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළසිටුවීම මැනවි ලෙසයි අවුරුදු නැකැත් සීට්ටුවේ දැක්වෙන්නේ. මේ අතර පැළ සිටුවීමේ චාරිත්රයට පැළයක් සිටුවන ලෙසට සියලු රජයේ කාර්යාල, අමාත්යාංශ, ගොවිජන සේවා ඇතුළු අංශ වෙත උපදෙස් ලබා […]The post අලුත් අවුරුද්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13545145

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරු වෙත ලබාදීමට රැගෙන ආ දන්තාලේප තුළ මත්ද්රව්ය තිබී සොයාගෙන ඇති බව වාර්තා වෙයි. ඊයේ දින පස්වරු 01.40ට පමණ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවෙකු බැලීම සඳහා පුද්ගලයෙකු පැමිණ තිබුණා. එහිදී සැකකරු වෙත ලබාදීමට ගෙනඑන ලද දන්තාලේප ටියුබයක් තුළ සූක්ෂම ලෙස හෙරොයින් යැයි සැක කළ හැකි පැකට් 01 හා අයිස් […]The post රැඳවියෙක් බැලීමට පැමිණි පුද්ගලයෙකු අත්අඩං...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133722

අධික වර්ෂාවත් සමගඅරණායක – මාවනැල්ල ප්රධාන මාර්ගයේ ගසක් කඩාවැටී ගමනාගමනයට බාධා එල්ලවී තිබේ. කප්පාගොඩ ප්රදේශයෙන් මෙලෙස අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ ගස කඩාවැටීමෙන් අධිබලැති විදුලි රැහැන් පද්ධතියකට හනි සිදුවී ඇති බවද සඳහන්  The post වැස්ස නිසා මහපාරට කඩන් වැටුණු ගස appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.067725725

ජනතාව පාරට බැහැලා කෑගහලා ඉල්ලා සිටි සිස්ටම් චේන්ජ් එක, ක්රමයේ වෙනස අමාත්යාංශයක් ලෙස කර ඇති බවත්, ඒ සඳහා අවශ්ය ප්රතිපත්තිමය වෙනස පසුගිය වසර දෙකක කාලය පුරා ගෙන ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශයේ සිංහල – හින්දු අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් සංවිධානය කර තිබූ විශේෂ උත්සවයට […]The post ජනතාව ඉල්ලා සිටි සිස්ටම් චේන්ජ් එක අපි ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28917152

පාස්කු ප්රහාරයට අදාළව කරුණු විමසීම සඳහා ගරු සිරිල් ගාමිණී ප්රනාන්දු පියතුමන්ව නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා. ඒ අප්රේල් මස 19 වන සිකුරාදා උදෑසන 10ට CIDය වෙත පැමිණෙන ලෙසටයි..The post සිරිල් ගාමිණී පියතුමන්ව CIDයට කැඳවයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112876214

දේශීය හෝ විදේශීය පාර්සල් ලැබීමක් දන්වා ශ්රී ලංකා තැපෑල කිසිදු කෙටි පණිවිඩයක් (sms) ගනුදෙනුකරුවන් වෙත යැවීමක් සිදු නොකරන බව තැපැල්පති ආර්. පී. සත්තුමාර මහතා පවසනවා . ශ්රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව කෙටි පණිවිඩ මගින් ණය කාඩ් පත් තොරතුරු විමසීමක් කිසිසේත්ම සිදු නොකරන බවත් ණය කාඩ්පත් මගින් පාර්සල් සම්බන්ධ කිසිදු ගනුදෙනුවක් සිදු නොකරන බවත් ඒ මහතා සඳහන් […]The post වංචාවක් ගැන තැපැල් දෙපාර්තමේන්තු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09030097

පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණය විදුලිසැර වැදීමෙන් ශරීරයේ අභ්යන්තර ඉන්ද්රියන්වලට සිදුවූ බරපතළ හානි හේතුවෙන් සිදුවූ මරණයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරුවී තිබෙනවා. කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්ය ඒකකයේ ප්රධාන අධිකරණ වෛද්ය නිලධාරීවරයාගේ ප්රධානත්වයෙන් අද (17 ) කළුතර නාගොඩ මහ රෝහලේ අධිකරණ වෛද්ය ඒකකයේදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වුනා අමාත්යවරයා අනතුරට ලක්වූ යටදොළවත්ත, නවුත්තුඩුව කරම්පෑතර පිහිටි ස්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112876214

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රදවා සිටි සැකකරුවෙකු බැලීම සඳහා පැමිණි පුද්ගලයෙකු සැකකරු වෙත ලබා දීමට ගෙන එන ලද දන්තාලේප ටියුබයක් තුළ සූක්ෂම ලෙස හෙරොයින් යැයි සැකකළ හැකි පැකට් 01 හා අයිස් යැයි සැකකළ හැකි පැකට් 01ක් සඟවා තිබී සොයා ගෙන තිබෙනවා. වේස්ලි සෝදිසි මුරපොලෙහී පිටතින් රැගෙන එන භාණ්ඩ හා අමුත්තන් සෝදිසි කිරීම් රාජකාරී නියුතු බන්ධනාගාර හදිසි […]The post ටූත් පේස්ට් ඇතුලේ කුඩු ගෙනා හැටි appeared...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09030097

කොළඹ අලුත්කඩේ ප්රදේශයේ ආහාර මිලදී ගැනීමට පැමිණි විදේශිකයෙකුට බැන තර්ජනය කිරීම සහ අඩත්තේට්ටම් කිරීම යන චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගත් ආහාර අලෙවි සැලක ව්යාපාරිකයෙකු රුපියල් 50,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද නියෝග කළා. පාස්කු ප්රහාරය සහ කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය කිහිපය තුළ මෙරටට […]The post විදේශිකයෙකුට බැන තර්ජනය කළ මුදලාලිට ඇ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112876214

කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙම නිවේදනයේ දැක්වෙන පරිදි උතුරු, උතුරු මැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණ සහ වයඹ පලාත්වලත් මොනරාගල දිස්ත්රික්කයේ ඇතැම් ස්ථානවලත් උණුසුම ඉහළ යා හැකි බව සඳහන්. එම ප්රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බවද කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1580267

හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය ඇතුළු ඥාතීන් රජයේ දේපල අවභාවිත කරන බවට පවසමින් අල්ලස් කොමිසමට අද පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණා. අල්ලස දූෂණ හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයයි එය ඉදිරිපත් කළේ. පැමිණිල්ල ඉදිරිපත් කරමින් එම සංගමයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර සදහන් කළේ හිටපු සෞඛ්ය අමාත්යවරයාගේ ඥාතීන් රජයේ වාහන අවභාවිත කරන බවයි.The post කෙහෙළියගේ ඥාතීන් රජයේ දේපල අවභාවිත කරන බවට පැමිණිල්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13545145

ටෙස්ලා සමාගමේ සේවකයින්ගෙන් සියයට දහයක පමණ ප්රමාණයක් ඉවත් කිරීමට එම සමාගම සූදානම් වනවා. ටෙස්ලා සමාගම නිවේදනය කළ සේවක කප්පාදුව සිදුකළහොත් 14,000ක පමණ පිරිසකට සිය රැකියා අහිමි වනවා. ටෙස්ලා සමාගමේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබද අවදානය යොමුකර මෙම පියවර ගත් බවයි සමාගමේ ප්රධාන විධායක නිලධාරී ඉලෝන් මස්ක් නිවේදනය කරන්නේ. වියදම් පාලනය කිරීම එහි ප්රධාන අරමුණ බවද ඔහු […]The post ටෙස්ලා සමාගමේ සේවකයින් 14,0...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13545145

කාශ්මීරයේ ගංගාවක සිදුවූ බෝට්ටු අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. කාශ්මීරයේ ජේලුම් ගංගාවේ පාසල් දරුවන් රැගෙන යමින් සිටි බෝට්ටුවකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ. මියගිය පිරිස අතරට කුඩා දරුවන් දෙදෙනෙකු හා කාන්තාවක් ඇතුළත්. තවත් කුඩා දරුවන් තුන්දෙනෙකු අතුරුදන් බවයි ඉන්දීය මාධ්ය සඳහන් කරන්නේ. පසුගිය දින කීපය පුරා ප්රදේශයට ඇදහැලුණු වර්ෂාපතනයත් සමග ගංගාවේ ජල මට්ටම ද ඉහළ […]The post කාශ්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1580267

රන්වල බළකාය සමග ප්රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතා විසින් ගයනු ලබන අවුරුදු ගීතයක් විකෘති කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු එළැඹෙන 22 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි වියේ පසුවන තලාතුඔය ප්රදේශයේ පදිංචි සුරාබදු නිලධාරියෙක්. සැකකරු අද (17) කුලියාපිටිය මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබෙනවාThe post අවුරුදු ගීතය ව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13545145

සෞඛ්ය අමාත්යාංශයේ කාර්ය සාධනය ඉහළ මට්ටමක පවතින බව රාජ්ය අමාත්ය සීතා අරඹෙපොල මහත්මිය පවසනවා. මහජන නියෝජිතයන් ඇතුළු විද්වතුන්ට සමස්ත ලෝකය ඉදිරියේ කරුණු දැක්වීමට හැකියාව ලැබී ඇත්තේ සෞඛ්ය කාර්ය මණ්ඩලවල කැපවීම නිසා බව ඒ මහත්මිය සදහන් කරනවා. සෞඛ්ය අමාත්යාංශ කාර්ය මණ්ඩලය නව වසරේ රාජකාරී ආරම්භ කිරීම වෙනුවෙන් පැවති උත්සවයක් එම අමාත්යාංශ පරිශ්රයේදී පැවැත්වුණා. සෞඛ්ය අභියෝග ජයගැනීම […]The post සෞඛ්ය අම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112876214

එක්සත් අරාබි එමීර් රාජ්යයට හා එම කලාපයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වසර 75කට පමණ පසු එම කලාපයට ඇදහැලුණු වැඩිම වර්ෂාපතනය මෙය ලෙසයි සැලකෙන්නේ. ඕමානයේ අතුරුදන් පුද්ගලයින් දෙදෙනෙකු සොයා මෙහෙයුම් ක්රියාත්මකයි. පාසල් දරුවන් 9 දෙනෙකු රැගෙන යමින් සිටි මෝටර් රථයක් ගංවතුරට හසුව ගසාගෙන ගොස් ඇති බවද සදහන්. අධික වර්ෂාවත් සමග […]The post වැස්ස එක්සත් අරාබියේ 18...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112876214

2009 වසරෙන් පසු උපත ලැබූවන්ට දුම්වැටි මිලදී ගැනීමට නොහැකි වන ලෙස නව පනතක් සම්මත කිරීමට බ්රිතාන්ය පාර්ලිමේන්තුව කටයුතු කළා. බ්රිතාන්ය අග්රාමාත්ය රිෂී සුනක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත ඡන්ද 383ට 67 ක් ලෙස වැඩි ඡන්දයෙන් සම්මත වූ බවයි බීබීසී පුවත් සේවය සදහන් කරන්නේ. නව පනත නීතියක් බවට පත්වනු ඇති අතර ඒ අනුව 2009 වසරෙන් පසුව උපත […]The post 2009 න් පසු උපත ලැබූවන්ට දුම්වැටි මිලදී ගැනීමට නොහැකි ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1580267

යුක්තිය මෙහෙයුමට සම්බන්ධව ඇල්පිටිය ප්රදේශයේ රාජකාරි කරන පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ සුවදුක් විමසා බැලීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ක්රියා කළා. අලුත් අවුරුදු සමයේ ද සිය රාජකාරි ඉටුකරණ මෙම නිලධාරීන්ගේ සුවදුක් විමසා බැලූ පොලිස්පතිවරයා අලුත් අවුරුද්ද වෙනුවෙන් ඔවුන්ට තෑගි බෝග ද ලබාදුන්නා. තාවකාලිකව පිහිටුවා ඇති කවුරුවල රැදී සිටින මෙම නිලධාරීන්ගේ සුවදුක් විමසා බැලීමට ද ක්රියා […]...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc