News Search:
Narrowed By (Click to remove): > [query]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.135431

දුම්රිය සමාන්යාධිකාරී එච් එම් කේ ඩබ්ලිව් බණ්ඩාර මහතා අද උදෑසන අභාවප්රාප්ත වුණා. හදිසියේ ඇති වු රෝගා බාධයක් හේතුවෙන් ඒ මහතා අනුරාධපුර රෝහලට ඇතුලත් කර සිටියදී එලෙස මිය ගොස් තිබෙනවා. මාතලේ විද්යා විද්යාලයේ ආදී ශිෂ්යයෙකු වු ඒ මහතා පේරාදෙණිය හා මොරටු විශ්වවිද්යාලවලින් උසස් අධ්යාපනය ලබා ඉංජිනේරුවරයෙකු ලෙස වෘත්තිය ජිවිතය ආරම්භ කර තිබෙනවා. දුම්රිය ප්රධාන ඉංජිනේරු,  අතිරේක […]The post දුම්රිය සාමාන්ය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.07900142

2019 වර්ෂයේ ආරම්භ කරන ලද තවමත් වැඩ නිමකොට නොමැති කෙරවලපිටිය – නුගපේ කිලෝ වොට් 33,000ක විදුලි රැහැන ඉදිකිරීම සම්බන්ධයෙන් මෙතෙක් පැවති බාධා ඉවත් කිරීමට අදාළ පාර්ශ්වවල එකඟතාවය පළ වී තිබෙනවා. මේ සඳහා එකඟතාවය පළ වූයේ පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් […]The pos...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.135431

පකිස්ථානයේ නිල සංචාරයක නිරත ඉරාන ජනාධිපති ඊබ්රහිම් රයිසි මහතා පාකිස්ථාන අග්රාමාත්ය ශෙබාස් ෂරීෆ් මහතා හමුව තිබෙනවා. විදෙස් මාධ්ය වාර්තා කළේ, මතභේද පසෙකලා දෙරටේ ආර්ථික සහ ආරක්ෂක සහයෝගීතාවය වර්ධනය කිරීමට මෙහිදී නායකයින් එකඟවී ඇති බවයි. මෙම හමුවේදී ඉරාන ජනාධිපති ඊබ්රහිම් රයිසි මහතා සහ පකිස්ථාන අග්රාමාත්ය ශෙබාස් ෂරීෆ් මහතා ද්වීපාර්ශ්වික කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කර ඇති බව […]The post ඉරාන ජනපති...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11285917

කලවාන නගරයේ පිහිටි පුද්ගලික මූල්ය ආයතනයක් බිඳ රන් භාණ්ඩ සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (22) ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර එසේ අත්අඩංගුවට ගෙන අත්තේ, එම ආයතනයේම අලෙවි නිලධාරියෙකු හා රන් භාණ්ඩ අංශය භාර නිලධාරියෙකි. අත්අඩංගුවට ගත් සැකකරුවන් කලවාන ප්රදේශයේ පදිංචි අවුරුදු 26ත් 33ත් අතර වයස්වල පසුව පුද්ගලයින් දෙදෙනෙක් බව පොලීසිය පවසයි.The post පුද්ගලික මූල්ය ආයතනයක් බිඳ රන් භාණ්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11285917

බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරුමැද සහ උතුරු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළබඩ […]The post දිවයිනේ ඇතැම් ප්රදේශවලට මි.මී. 75 ක පමණ තරම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11285917

බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබෙනවා. බක් පුර පසළොස්වක පොහොය දිනක ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් වාර්තා වී තිබේ. බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වන්නේ, බක් පුර පසළොස්වක පොහොය දිනයක බව ඉතිහාසයේ සඳහන් වෙයි. චූලෝදර සහ මහෝදර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයකට පත් කිරීම සඳහා උන්වහන්සේ නාගදීපයට වැඩම කළ […]The post බක් පුර පසළොස්වක පොහොය අදයි appeared first on IT...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.090287335

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස මහතා අතර පැවැත්වීමට යෝජිත විවාදයට ලබන මැයි මාස 7, 9, 13 හෝ 14 යන දිනවලින් එකක් යොදා ගැනීමට සූදානම්ව බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්ය නලින්ද ජයතිස්ස මහතා ලිඛිතව අද (22) දැනුම් දී තිබෙනවා. ඒ මහතා අද (22) […]The post මාලිමාව විවාදයට දින දෙයි – එන්නේ නැත්නම් කියන්න – සජබෙට කියයි appeared ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133306

පෙබරවාරි මාසයේ දී සියයට […]The post මාර්තු මාසයේ උද්ධමනයේ අඩුවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.135431

ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට නොහැකි වූ වයස අවුරුදු 40 ඉක්මවූවන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය ලබන ජූනි 30 දක්වා දිර්ඝ කර තිබෙනවා. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ජී.ප්රදීප් සපුතන්ත්රි මහතා ප්රකාශ කර සිටියේ, උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් මෙතෙක් හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකිවී ඇති පුද්ගලයින් වෙනුවෙන් මෙම වැඩපිළිවෙළ ක්රියාත්මක බවයි. මෙලෙස, හැඳුනුම්පත් නිකුත් කිරීම පසුගිය ම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.07900142

අමාත්ය විජයදාස රාජපක්ෂ මහතා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන සභාපතිවරයා ලෙස පත්කිරීම වලංගු නොවන බව එම රැස්වීමට එක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී තිලංග සුමතිපාල මහතා පවසනවා. කෙසේ වෙතත් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස පත්වු අමාත්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකරන බව එම පක්ෂ සාමාජික හෙක්ටර් බෙත්මගේ මහතා පවසනවා. […]The post අත කැඩුණු ශ්රීලනිපයේ නොනවතින මත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.135431

සූරිය මංගල්ලේ ගීතය විකෘති කළ බවට සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකොට සිටි හිටපු සුරාබදු නිළධාරියා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කුලියාපිටිය මහේස්ත්රාත් රන්දික ලක්මාල් මහතා අද (22) නියම කර තිබෙනවා මේ වනවිට එම දෙපාර්තමේන්තුව ඔහුගේ සේවය අත් හිටුවා තිබෙනවා. අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පරිඝනක කොට්ඨාසයේ වයඹ ඒකකයේ නිළධාරීන් කියා සිටියේ මේ පිළිබඳ විමර්ශන අවසන් නොවන බවයි. […]The post අවුරුදු ගීතය ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28916633

මෙරට ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ ඇතිකර ගත් එකඟතාවලින් මේ වනතෙක් අපේක්ෂිත ප්රතිඵල ලැබී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා. ඒ අද පැවති මාධ්ය හමුවකදීයි.The post ලැබුණේ නැති ප්රතිඵලේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.135431

හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුලු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන ඖෂධ ගණුදෙනුවට අදාළ නඩුව අද යළි කැඳවනු ලැබුවා. ඒ මාළිගාකන්ද මහේස්ත්රාත් ලෝචනි අබේවික්රම මහත්මිය ඉදිරියේයි. ඖෂධ වංචාවට අදාළ චෝදනා ලැබ සිටින හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුලු සෙසු සැකකරුවන් අද මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළා. මෙම ඖෂධ නඩුවට […]The post කෙහ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.07900142

පාසල් පෝෂණ වැඩසටහනට වේයන්ගොඩ පිහිටි දිස්ත්රික් ධාන්ය ගබඩාවෙන් නිකුත්කර ඇත්තේ විද්වත් කමිටුවක් මගින් මිනිස් පරිභෝජනයට සුදුසු බවට නිර්දේශ කළ සහල් තොග පමණක් බව අවධාරණය කෙරෙනවා. ජනාධිපති කාර්යාලය යටතේ ක්රියාත්මක ලෝක ආහාර වැඩසටහනේ සහයෝගීතාව සදහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමිනුවි මේ බව සදහන් කර ඇත්තේ. වේයන්ගොඩ පිහිටි දිස්ත්රික් ගබඩාවෙන් සහල් තොග නිකුත් කර ඇත්තේ […]The post ප...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11285917

හොරණ සව්ගස් හන්දිය ප්රදේශයේදී තියුණු ආයුධ පෙන්වා රුපියල් ලක්ෂ 40කට ආසන්න මුදලක් කොල්ලකෑ සිද්ධියේ සැකකරුවන් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හොරණ සව්ගස් හන්දිය ප්රදේශයේ පිහිටි තිරිගු පිටි තොග වශයෙන් ගෙන්වා බෙදා හරින ආයතනයකට පසුගිය පළමුවනදා යතුරුපැදිවලින් පැමිණි පිරිසක් තියුණු ආයුධ පෙන්වා මුදල් කොල්ලකා පළාගොස් තිබුණා. ඒ සම්බන්ධයෙන් විමර්ශන ඇරඹූ කළුතර අපරාධ කොට්ඨාසය මෙම කොල්ලයේ […]The po...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.090287335

ඉන්දු – ශ්රී ලංකා ආගමික සහ සංස්කෘතික සබැඳියාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් සහ මෙරට සංචාරක කර්මාන්තයේ ප්රවර්ධනය අරමුණු කර ගනිමින් ලෝකයේ අති නවීන තාක්ෂණික හා සංචාරක ක්රමවේදයක් සමඟින් ශ්රී රාමායන් ට්රේල්ස් (ශ්රී රාමායන මංපෙත) ව්යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීම ඊයේ (21) පස්වරුවේ කොළඹ, ටාජ් සමුද්රා හෝටලයේ දී සිදු කෙරුණා. ඉන්දියාවේ අයෝධ්යයා හි සුවිශාලතම ශ්රී රාම […]The post ශ්රී රාමායන මංපෙ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11285917

ජපාන හෙලිකොප්ටර් අනතුරෙන් අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්රියාත්මකයි. සෙනසුරාදා රාත්රියේ ජපානයට අයත් හෙලිකොප්ටර් යානා දෙකක් කඩා වැටීමෙන් අනතුරක් සිදු වුණා. මේ වන විට ජපාන නාවික හමුදාව සිය කාර්ය මණ්ඩලයේ අතුරුදන් හත් දෙනෙකු සෙවීම සඳහා පැසිෆික් සාගරයේ මෙහෙයුම් දිගටම සිදු කරමින් සිටිනවා. සහන කණ්ඩායම් මේ වන විට එක් මළ සිරුරක් සොයාගෙන ඇති අතර කළු පෙට්ටි හා […]The post ජපාන හෙලිකොප්ටර් අනත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11285917

කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ ඇඟිලි සලකුණු යන්ත්රයේ වේලාව නියමිත පරිදි සකස් කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා එහි ප්රධාන රෙජිස්ටාර්වරයාට නියෝග කළා. කොළඹ ප්රධාන මහේස්ත්රාත් නිලධාරීන් සේවයට වාර්තා කිරීම සදහා භාවිත කරන ඇගිලි සලකුණු යන්ත්රයේ වේලාව පැය භාගයක් ආපස්සට සකස් කර තිබු බවයි නිරීක්ෂණය වී ඇත්තේ. කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයා ලෙස වැඩභාර ගැනීමට තිළිණ […]The post කොළඹ ප්රධාන ම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15800284

ලයිරිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (22) මධ්යම රාත්රියේ උතුරු අහසේ දිස්වන බව අභ්යවකාශ විද්යාඥයින් පවසනවා. මෙම උල්කාපාත වර්ෂාව සෑම වසරකම අප්රේල් 15 සිට අප්රේල් 29 දක්වා සක්රීයව පවතින බවයි අභ්යවකාශ විද්යාඥයින් පවසන්නේ වාර්ෂිකව දිස්වන උල්කාපාත වර්ෂා අතුරින් ප්රධාන ස්ථානයක් හිමිවන මෙම උල්කාපාත වර්ෂාව වීණාව කියන තාරකා රාශිය ආශ්රිතව දැකගත හැකි නිසාවෙන් ලයිරිඩ්ස් යනුවෙන් හඳුන්වන බවද සඳහන්. […]The post අද ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.135431

2023 වසරේදී යුරෝපයේ වාර්තාගත උෂ්ණත්වයක් සටහන්ව තිබෙනවා. මිනිස් සිරුරට දරාගත නොහැකි තරම් අධික උෂ්ණත්වයකට යුරෝපය මුහුණ දෙමින් සිටින බව දේශගුණ නිරීක්ෂකයින් අනතුරු අඟවා තිබෙනවා. සමස්ත යුරෝපයෙන් සියයට 41කටම මෙම අධික උෂ්ණත්වය බලපෑ තිබෙනවා. යුරෝපා මහාද්වීපය ව්යසනකාරී ගංවතුර, දරුණු නියඟ, ප්රචණ්ඩ කුණාටු මෙන්ම ලැව් ගිනි වලටද මුහුණ දුන්නා. ස්පාඤ්ඤය, ප්රංශය, ඉතාලිය හා ග්රීසිය 2023 වසරේදී දින […]The post...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.135431

අධිකරණ නියෝගයක් ක්රියාත්මක කිරීමට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පූජ්ය උලපනේ සුමංගල හිමියන් ඇතුලු දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. මෙම පැමිණිල්ල කොළඹ මහේස්ත්රාත් අධිකරණ හමුවේ කැදවූ අවස්ථාවේ උලපනේ සුමංගල හිමි ඇතුලු 3න් දෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටියා. එහිදි එම හිමියන් ඇතුලු දෙදෙනෙකු ලබන 26වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ. නාරාහේන්පිට දාබරේ මාවතේ පැල්පත් නිවාස […]Th...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11285917

ශ්රී ලංකාවේ විශාලතම ලෝහමය සමන් දේව ප්රතිමාව නල්ලතන්නිය ශ්රී පාද මාර්ගයේ පිහිටි කල්ප රුක්ෂ විහාරස්ථානයේ තැන්පත් කිරීම හෙට සිදුකෙරෙනවා. එම විහාරාධිපති පූජ්ය දෙහිපේනන්ද හිමියන් පැවසුවේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සිට වැඩම කරවන මෙම දේව ප්රතිමාව ටොන් එකක බරකින් සමන්විත බවයි. ඇත් රජුගේ ප්රතිමාව ද ටොන් එකක බරකින් සමන්විත බව ද උන්වහන්සේ පැවසුවා. පෙරේදා දිනයේ දී මහනුවරට […]The post ශ්රී ලංකාවේ විශ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11285917

ව්යාජ තොරතුරු ඉදිරිපත් කර ලියාපදිංචි කර තිබෙන විවිධ පුද්ගලයන්ට අයත් මෝටර් රථ 112ක් පැවරීම සහ අන්සතු කිරීම වළක්වාලමින් කොළඹ මහේස්ත්රාත් අධිකරණය මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කළා. අල්ලස් කොමිසම ඉදිරිපත් කළ පැමිණිලි 112ක් සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා මෙම නියෝගය නිකුත් කළේ. අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත්තේ මෙම […]The post සුඛෝපභෝග...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.056429584

අප්රේල් 27 වනදා කොළඹ, ගාලු මුවදොර ෂැන්ග්රිලා හරිත භූමියේදී පැවැත්වීමට නියමිත ‘වසත් සිරිය – 2024’ සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය සමඟ රට පුරා ජනතාව මහත් උද්යෝගයෙන් අත්වැල් බැඳගෙන සිටින අතර අවුරුදු කුමරා – කුමරිය, මැරතන් ධාවන තරගය සහ පාපැදි සවාරිය සඳහා දැනටමත් අයදුම්පත් විශාල ප්රමාණයක් ලැබී ඇති බව නිවේදනය කර තිබෙනවා. විවිධ පළාත් නියෝජනය […]The post ‘වසත් සිරිය – 2024’ තරග ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.135431

විදුලි බල අමාත්යංශ ලේකම්වරයාගෙන් රුපියල් ලක්ෂ 500ක වන්දියක් ඉල්ලා අල්ලස දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය එන්තරවාසියක් යවා තිබෙනවා. නව විදුලිබල පනත් කෙටුම්පත හේතුවෙන් මෙරට පුරවැසියන්ට හා තමාට ව්යවස්ථාපිත අයිතිවාසිකම් හා වරප්රසාද හේතුවෙන් සිදුවන අගතිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 500ක වන්දියක් ඉල්ලා එන්තරවාසිය යොමුකළ බවයි අල්ලස් දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලයේ සභාපති ජාමුනු කමන්ත තුෂාර මහතා සදහන් […]...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15800284

හෝමාගම පිටිපන පිහිටි හරිත සරසවියේ දෙවන අදියරෙහි ඉදි කිරීම් භූමියේ පොල් ගසක් යට තිබී මළ සිරුරක් අද (22) හමු වූ බව හෝමාගම පොලිසිය පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ එම ඉදි කිරීම් භූමියේ කොන්ත්රාත් කටයුතු සිදු කරනු ලබන සමාගමේ කම්බි බඳින්නෙකු ලෙස සේවය කරමින් සිටි නිකපොත වැල්ලවාය පාර කැල්බන් ජනපදයෙහි පදිංචිකරුවකු වන රත්නායක ලියනගේ සමන් කුමාර නමැති […]The post හරිත සරසවි ඉදිකිරීම් භූමියේ මළ සිරුරක් appea...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc