News Search:
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11298477

තායිවාන ප්රශ්නය චීනයේ අභ්යන්තර කටයුත්තක් වන අතර කිසිදු බාහිර බලවේගයකට එයට මැදිහත්වීමට ඉඩ ලබා නොදෙන බව චීන රාජ්ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්රකාශිකා Zhu Fenglian මහත්මිය ප්රකාශ කළා. එකම චීනය පිළිබඳ මූලධර්මය හා චීන-ඇමරිකානු ඒකාබද්ධ නිවේදන තුන ඇමරිකාව ස්ථිර ලෙස අනුගමනය කරමින් තායිවාන බෙදුම්වාදීන්ට අනුබල නොදීමේ සිය ප්රතිඥා ඉටු කරන ලෙසත් ඔවුන්ට කිසිදු වැරදි සංඥාවක් […]The post තායිවාන ප්රශ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15817867

මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු නැකැත් චාරිත්රවල පළමු චාරිත්ර දෙක (11) අදට යෙදී තිබෙනවා. ඒ අනුව නව සඳ බැලීමේ චාරිත්රයත් පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ චාරිත්රයත් අදට යෙදී ඇති බව නැකැත් සීට්ටුවේ සඳහන් වේ. පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීමේදී බෝපත් යුෂ මිශ්ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයේ යෙදීම සුදුසු බව නැකැත් සීට්ටුවේ සඳහන් […]The post නැකැත් සීට්ටුවේ පළමු චාරිත්ර දෙක අද appeared first...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11298477

නැගෙනහිර සහ ඌවපළාත්වලත්හම්බන්තොට දිස්ත්රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු බොහෝ ප්රදේශවල ප.ව. 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, මධ්යම, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 100 වඩා වැඩි තද වැසි ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය […]The post ප්රදේශ කිහිපයකට මි.මී. 100 ඉක්මව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06779086

දිවංගත අයිලීන් ද මෙල් මහත්මියගේ ඉල්ලීම පරිදි දිවංගත ආර්.එච් ද මෙල් මහතා සිහිවීම පිණිස එම දෙපලගේ ධන පරිත්යාගයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහල් පරීශ්රයේ ඉදිකරන ලද ආර්.එච් ද මෙල් අනුස්මරණ වාට්ටු සංකීර්ණය සුව සත්කාර සේවා සඳහා එක් කිරීම ඊයේ (10) සෞඛ්ය හා කර්මාන්ත අමාත්ය රමේෂ් පතිරණ මහතා ගේ ප්රධානත්වයෙන් සිදුවුණා. නීතීඥ මෙත්සිරි පරණවිතාන මහතාගේ මග පෙන්වීම යටතේ […]The post කුරුණෑගල ශික්ෂණ රෝහලේ ඉදිකරන ලද ප...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.039544668

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලයේ සේවක සුබසාධක සංගමය සහ රජයේ අමාත්යාංශ එක්ව සංවිධානය කරනු ලබන “වසත් සිරිය 2024” සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය 2024 අප්රේල් 27 වන සෙනසුරාදා පෙ.ව 7.00 සිට ප.ව 5.00 දක්වා අලුත් අවුරුදු ක්රීඩා හා තරග ඉසව් රැසක් සමගින් ගාලු මුවදොර ෂැංග්රිලා හරිත භූමියේ දී පැවැත්වෙනවා. “වසත් සිරිය […]The post ‘වසත් සිරිය – 2024’ සඳහා අ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11298477

ආරක්ෂක අමාත්යාංශයේ සුබසාධක අංශය විසින් සංවිධාන කළ සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය ඊයේ (10) දිනය පුරා බත්තරමුල්ල ආරක්ෂක හමුදා මූලස්ථාන සංකීර්ණයේදී පැවැත්වුණු අතර ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ද එම අවස්ථාවට එක්වුණා. පැරණි සිරිත් විරිත්වලට මුල්තැන දෙමින් සංවිධානය කර තිබූ මෙම අලුත් අවුරුදු උත්සවය සාම්ප්රදායික ක්රීඩා අංග රැසකින් සමන්විත වූ අතර ආරක්ෂක අමාත්යාංශයේ කාර්ය මණ්ඩලය විසින් […]The post ආ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.056492385

පොදු ජන යහපත පිණිස සුචරිත සමාජයක් ගොඩනැගීම සඳහා ක්රියාත්මක කළ යුතු යෝජනා මාලාවක් සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී පසුගියදා (09) භාර දෙනු ලැබුවා. ආගමික අධ්යාපනය වර්තමානයේ දැඩි ලෙස සෝදා පාළුවකට ලක් වී ඇති බවත් ඒ හරහා අපරාධ රැල්ල සමාජය තුළ වේගයෙන් ව්යාප්ත වෙමින් පවතින බවත් පෙන්වා දෙමින් […]The post සුචරිත සමාජයක් ගොඩ නැගීම සඳහා සමස්ත ල...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06779086

ඊශ්රායලයේ ඉදිකිරීම් අංශයේ රැකියාලාභීන් පළමු 125 දෙනා අප්රේල් 13 පිටත් වෙයි සියලු දෙනාට අමාත්ය මනුෂ අතින් ගුවන් ටිකට්පත් ඊශ්රායල් රාජ්යයේ ඉදිකිරීම් අංශයේ රැකියා සඳහා පිටත්ව යන පළමු කණ්ඩායමට අයත් රැකියාලාභීන් 125 දෙනෙකු හට ගුවන් ටිකට්පත් ප්රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතාගේ ප්රධානත්වයෙන් අද ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්රවණාගාරයේදී සිදු […]The post ඊශ්ර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23131126

සමන් රත්නායකගේ ඇප ඉල්ලීම මාළිගාකන්ද මහේස්ත්රාත් ප්රතික්ෂේප කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13558172

ශ්රී ලංකා පොලිස් රෝහලේ දියුණුව සඳහා අවශ්ය ක්රියාමාර්ග කඩිනමින් ගන්නා බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. නාරහේන්පිට පොලිස් රෝහලේ නවීකරණය කළ වාට්ටුව විවෘත කරමින් පොලිස්පතිවරයා එම අදහස් පළකළා. පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමය මගින් රුපියල් මිලියන 10කට ආසන්න මුදලක් වැය කරමින් නාරහේන්පිට රෝහලේ මෙම වාට්ටුව නවීකරණය කෙරුණා. එය විවෘත කිරීමෙන් පසු පොලිස්පතිවරයා එම වාට්ටුවේ නේවාසිකව ප්රතිකාර ලබන […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11298477

අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් හෙට දිනයේ සිට ගම්බිම් බලා යෑමට පිරිස් කටයුතු කරන්නේ නම් තදබදයකින් තොරව ගමන් කිරීමට හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා. එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ 12 වනදා සවස් කාලය වන විට බස් රථවල තදබදයක් ඇති වියහැකි බවයි. පුණ්ය කාලය එළඹෙන තෙක් සාමාන්ය පරිදි බස් රථ ධාවනය […]The post හෙට ගමේ යනවා නම් තදබදයකින් තොරව ගමන් කළ හැකියි appea...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23131126

සමන් රත්නායකගේ ඇප ඉල්ලීම මාළිගාකන්ද මහේස්ත්රාත් ප්රතික්ෂේප කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.090387814

කුඩු ජාවාරම් කළ වේයන්ගොඩ පාසල් ගුරුවරියක සහ ඇයගේ මව පොලීසිය විසින් අත්අඩංගුවට ගැණුනා. ගුරුවරිය තවත් කිහිප දෙනෙකු යොදවා හෙරොයින් පැකට් සඟවා තබා ඊසි කෑෂ් ක්රමයට මුදල් ලැබුණු පසු ගැණුම්කරුවන්ට එම ස්ථාන දැනුම් දෙන බවයි විමර්ශනවලින් හෙලිවී තිබෙන්නේ. වේයන්ගොඩ පොලීසිය කළ වැටලීමේ දී ගුරුවරිය සහ ඇගේ මව නිට්ටඹුව මල්වත්ත ප්රදේශයේ දී අත්අඩංගුවට ගැණුනා. ගුරිවරිය ළග තිබී […]The post කුඩු බිස්නස් කළ ගුරුවර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11298477

වැල්ලවාය ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට සෑම දිනකම විදුලිය විසන්ධි වීම හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව සිටිනවා. ඔවුන්ගේ දෛනික කටයුතුවලට මේ තුළින් එල්ල වී ඇත්තේ දැඩි බලපෑමක්. වැල්ලවාය ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වැල්ලවාය නගරය සහ ආසන්න ගම්මාන කිහිපයකට සෑම දිනකම අවස්ථා ගණනාවකදී විදුලිය විනස්ධි වන බවයි ජනතාව පවසන්නේ. සෑම දිනකම දස වතාවකට වඩා විදුලිය විසන්ධි වීම හේතුවෙන් වෙළදසැල් […]The post සෑම දිනකම විද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.090387814

ශ්රී ලංකාවේ ආරක්ෂාව සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ පූර්ණ සහය හිමිවන බව ඇමෙරිකා එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවන් (Jake Sullivan) මහතා පවසනවා. ජේක් සලිවන් මහතා මේ බව සඳහන් කළේ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි සාගල රත්නායක මහතා සමඟ අද (10) දුරකතන සාකච්ඡාවකට එක් වෙමින්. […]The post ශ්රී ලංකාවේ ආරක්ෂාව සහ ස්වෛරීභාවය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.090387814

කටුනායක ගුවන් තොටුපොළ සහ කොළඹ වරාය තුළ ඉදිරියේ දී ඇති විය හැකි වසංගත සහ බෝවන රෝග වැනි හදිසි තත්වයන් සදහා මුහුණ දීමට හැකි වන පරිදි ඒවායේ යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සදහා ජපානය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 8.4 ක් වටිනා උපකරණ ප්රදානය කිරීමේ උත්සවයක් අද කටුනායක ගුවන් තොටුපොළ සිල්ක් රූට් මගී පර්යන්තයේ දී පැවැත්වී තිබෙනවා. මෙම […]The post කටුනායක ගුවන් තොටුපොළ පහසුකම් ශක්තිමත් කිරීම සඳහා ජපානයෙන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13558172

යුද්ධය ආරම්භ වී වසරක පමණ කාලයක් තුළ සුඩානයේ ළමයින් මිලියන 10කට අධික පිරිසක් ක්රියාකාරී යුද කලාපයක අවදානමින් සිටින බව වාර්තා වනවා. ලොවපුරා ළමයින් වෙනුවෙන් ක්රියා කරන සේව් ද චිල්රන් ආයතනය පවසන්නේ සුඩානයේ දරුවන්ගෙන් හරි අඩක් පමණ සටනේ ඉදිරි පෙළේ සිට කිලෝ මීටර් 5ක් ඇතුලත සිටින බවයි. ෂෙල් වෙඩි ප්රහාර ඇතුලු ප්රචන්ඩත්වය මෙන්ම ගැටුමේ පළමු මාසයේ […]The post සුඩානයේ ළමයින් මිලියන 10ක් අවදානමේ appeared ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11298477

කාන්තාවන් දෙදහසක් විසින් ගොනුකරන ලද සුවිශේෂි දේශගුණික නඩුවකදි ස්විස්ටර්ලන්තය මානව හිමිකම් උල්ලංඝනය කළ බවට ප්රංශ ජාත්යන්තර අධිකරණයක් තීන්දුකර තිබෙනවා. දේශගුණික අර්බුදයට ප්රමාණවත් ලෙස මුහුණදීමට ස්විසර්ටර්ලන්තය අපොහොසත්වීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවයි ප්රංශ ජාත්යන්තර අධිකරණය ප්රකාශ කර ඇත්තේ. 2000කට අධික කාන්තාවන් තර්ක කර තිබුණේ දේශගුණික විපර්යාස ඉන්ධන සහිත තාප තරංග තම සෞඛ්ය හා ජීවන තත්ත්වය අඩපන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11298477

ගාසා තීරය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී ඊශ්රායල අගමැතිවරයා වැරැද්දක් සිදුකරන බව ඇමෙරිකා ජනාධිපතිවරයා පවසනවා. ඊශ්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ක්රියා කලාපයට තමන් එකගවන්නේ නැති බව සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් පවසා තිබෙනවා. ඉදිරි සති 6ත් / 8ත් අතර කාලය තුළ ගාසා තීරයට සියලු ආහාර හා ඖෂධ රැගෙන යාමට මාධ්යයක් තිබිය යුතු බවයි ඔහු අවධාරණය […]The post ඊශ්රායල අගමැතිවරයා වැ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15817867

උතුරු ඉතාලියේ සුවියානා විලෙහි පිහිටි ජල විදුලි බලාගාරයක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 3 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා එහිදී තවත් පුද්ගලයින් හතර දෙනෙකු අතුරුදන්ව ඇති බවයි වාර්තා කර ඇත්තේ. ජල අභ්යන්තරයේ සිදු කළ නඩත්තු කටයුත්තක් අතරතුරදී එහි ටර්බයිනයක් පුපුරා යාමෙන් ගින්නක් හටගෙන ඇති බව මේ වන විට අනාවරණය වී තිබෙනවාThe post ඉතාලියේ බලාගාරයක පිපිරීමක් – 4ක් මරුට appeared first...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13558172

මොසැම්බික් යාත්රා අනතුරෙන් මිය ගිය සංඛ්යාව සියය ඉක්ම වන බව එරට ජනාධිපතිවරයා පවසනවා. පසුගියදා මෙම අනතුර සිදුවන අවස්ථාවේ යත්රාවෙහි 130 දෙනෙකු ගමන් කර ඇති බවයි වාර්තා වුණේ. කොළරාව පැතිරීම හේතුවෙන් පළා යමින් සිටි පිරිසක් මෙලෙස අනතුරට ලක්වුණා. 20කට ආසන්න පිරිසක් තවමත් අතුරුදන්ව සිටින බව ද මොසැම්බික් බලධාරීන් පවසනවා. කෙසේ වෙතත් 10 දෙනෙකු බේරා ගෙන තිබෙනවා. […]The post කොළරාව පැතිරීම නිසා පළා ගිය අය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11298477

ව්යාජ විදෙස් ගමන් බලපත්රයක් භාවිත කරමින් මැලේසියාව බලා පිටව යෑමට උත්සාහ කළ 34 හැවිරිදි යාපනයේ, සන්දිලිපායි ප්රදේශයේ පදිංචිකරුවෙක් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පුද්ගලයාට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ද ක්රියාත්මක වෙමින් පවතින බැවින් සිය ජීව දත්ත තොරතුරු වෙනස් කර ව්යාජ විදෙස් ගමන් බලපත්රය සකස් කර ඇති බවයි සඳහන් වුණේ. එම පුද්ගලයා […]The post හොරාට රට යන්න ගි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15817867

ප්රභාෂ් ගලගෙදර මහතා රචනා කළ AI for Finance Professionals ග්රන්ථය එළිදැක්වීම ශ්රී ලංකා වරලත් ගනකාධිකාරී ආයතනයේ දී එහි සභාපති හේෂණ කුරුප්පු මහතාගේ ප්රධානත්වයෙන් සිදුකෙරුණා. මූල්ය ක්ෂේත්රය හා කෘත්රිම බුද්ධිය පිළිබඳ මෙම ග්රන්ථය තුළින් විශේෂ අවදානය යොමුකර තිබෙනවා. මෙම ග්රන්ථය ආලවියෙන් ලැබෙන ආදායමෙන් 50%ක් වරලත් ගණකාධිකාරී ආයතනයේ ශිෂ්යත්ව අරමුදල වෙත පරිත්යාග කිරීමට නියමිතයි. ඒ වෙනුවෙන් වන […]The p...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.090387814

මැදවච්චිය පොලිසියේ නිලධාරීන් කිහිපදෙනෙකු සිදුකළ බව කියන පහරදීමකින් තරුණයෙකුට සැත්කමක් සිදුකර තිබෙනවා. කෙසේ වුවද පොලිසිය සඳහන් කරන්නේ බීමත්ව සිටි මෙම තරුණයා අණනොතකා තම රථය ධාවනය කර ඇති බවයි. මැදවච්චිය තුලාවේලි ගම්මානයේ පදිංචි වයස අවුරුදු 23ක තරුණයෙකු සිය ලොරි රථය ධාවනය කරමින් සිටියදී මැදවච්චිය පොලිස් නිලධාරීන් එය නතර කරන ලෙසට අණකර තිබෙනවා. තවත් තරුණයෙකු සමග මෙම […]The post පොලිසියෙන් ගුටි කෑ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11298477

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්රදායික, චාරිත්රානුකූලව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දි සිදු වුණා. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්ය නැකැත් කමිටුව විසින් සකස් කරන ලද නිවැරදි නැකැත් සීට්ටුව මෙලෙස ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා. චිරාගත පිළිවෙත් අනුව අඬබෙරකරු සමඟ පැමිණි නැකැත්කරු රැගෙන ආ නැකැත් සීට්ටුව බුද්ධශාසන, ආගමික හා ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11298477

පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා කළ ප්රකාශයට අදාළව සාක්ෂි ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්රී කාවින්ද ජයවර්ධන මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. මෙම ප්රකාශය සම්බන්ධයෙන් කාවින්ද ජයවර්ධන මහතා මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. පාස්කු ප්රහාරයේ මහ මොළකරු සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා කළ ප්රකාශය මහත් ආන්දෝලනයකට...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc