News Search:
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13609785

ලෝක රූකඩ දිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් ග්රන්ථයක් එළිදැක්වීම අම්බලන්ගොඩ දී සිදුකෙරුණා. අම්බලන්ගොඩ රූකඩ කලාව ලෝකයට ගෙන යන කලාභූෂණ විශ්වකලා කීර්ති ජනනන්දන ගම්වාරී ප්රෙමින් මහතායි මෙම ග්රන්ථය රචනා කර ඇත්තේ. ඒ සිය අත්දැකීම් මුල්කර ගෙනයි. හෙළ රූකඩ නාට්ය කලාව නැමැති ග්රන්ථය දොරට වැඩිම සිදුකෙරුණේ බලපිටිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේදීයි. නූල් රූකඩ සහ අත්රූකඩ ප්රදර්ශනයක් ද […]The post ‘හෙළ රූක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13609785

2035 දී ශ්රී ලංකාවෙන් ක්ෂය රෝග තුරන් කරන බව ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ අධ්යක්ෂිකා වෛද්ය ආර් ප්රමිතා ශාන්තිලතා මහත්මිය පවසනවා. ඒ සඳහා දැනටමත් වැඩසටහන් ගණනාවක් ක්රියාත්මක වන බවයි එම මහත්මිය කියා සිටින්නේ. ලෝක ක්ෂය රෝග දිනය පිළිබඳ මාධ්යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් නාරාහේන්පිට ලේ බැංකු ශ්රවණාගාරයේ දී පැවැත්වුණා. ලෝක ක්ෂය රෝග […]The post  ක්ෂය රෝගයට වයස් මට්ටමක් නැහැ  appea...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11341487

මහවැලි ඩී කලාපයේ සුහුරු මිරිස් වගා ව්යාපෘතිය සාර්ථකව ක්රියාත්මක වනවා. ඒ ආසියා සංවර්ධන බැංකු ආධාර යටතේ ශ්රී ලංකා මහවැලි අධිකාරියේ මූලිකත්වයෙන්. සුහුරු තාක්ෂණ වගා ව්යාපෘතිය පිළිබඳ උපදෙස් ගොවීන් වෙත ලබාදීම මෙහිදි සිදුකෙරුණා. මෙම ක්රමය භාවිත කරමින් වගා කරන ලද මිරිස් වගාවෙන් වසරකට මිරිස් කිලෝ 1400 ක් පමණ අස්වැන්නක් ලබා ගත හැකි බවයි මෙහිදි ප්රකාශ වුණේ. […]The post මහවැලි ඩී කලාපයේ සුහුරු මිරිස් වග...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15878081

විදේශ රැකියා සඳහා පිටත්ව යන අයට මෙන්ම විදේශ රැකියාවක සිට යළි පැමිණි අයට අවශ්ය උපදේශනය සැපයීමේ ව්යාපෘතියක් මේ වන විට ක්රියාත්මකයි. සංක්රමණය සඳහා වන ජාත්යන්තර සංවිධානය සහ ජාත්යන්තර කම්කරු සංවිධානය එක්වයි මෙය ක්රියාත්මක කරන්නේ. ජපාන රජය ඇමෙරිකා ඩොලර් මිලියන 2.6ක මුදලක් මේ සඳහා ලබා දී තිබෙනවා. ව්යාපෘතිය එළිදැක්වීම කොළඹ දී සිදුකෙරුණා.The post විදේශ රැකියා කරන අයට අවශ්ය උපදේශනය සැපයීමේ ව්යාපෘතියක් appea...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13609785

160 වෙනි පොලිස් විරු සැමරුම පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වුණා. රාජකාරී අතරතුර දී පොලිස් නිලධාරියෙකු පළමු වරට මිය ගියේ 1964 මාර්තු 21 වනදායි . ඒ උතුවන්කන්දේ සරදියෙල් අත්අඩංගුවට ගැනීමට යාමේදීයී. මෙහිදී මිය ගිය  සභාන් නැමැති පොලිස් නිලධාරියා ඇතුළු එදා මෙදා තුර දිවි පිදු පොලිස් විරුන් සැමරීම මෙම දිනයේදී සිදු කෙරෙනවා. දිවි පිදූ පොලිස් විරුවන් […]The post 160 වෙනි පොලිස්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28912282

පාර්ලිමේන්තු මන්ත්රී ඩිලාන් පෙරේරා මහතා  පොදු ව්යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.The post ඩිලාන් පෙරේරා මහතාත් කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28912282

එළඹෙන ඕනෑම මැතිවරණයකට මුහුණදීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ශ්රී ලංකා පොදුජන පෙරමුණේ  පැවති මාධ්ය හමුවකින් අනතුරුව ඒ මහතා මේ බව කියා සිටියා.    The post ඕනෑම මැතිවරණයකට සූදානම් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11341487

ශ්රී ලංකාවේ ආර්ථික අර්බුදයේ ගැඹුර හා සංකීර්ණ බව මැනවින් තේරුම් ගෙන ඇති බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අයි එම් එෆ් සාමාජිකයන් වෙත පවසා තිබෙනවා. අයි එම් එෆ් සාමාජිකයන් පාර්ලිමේන්තුවේ දී හමුවූ අවස්ථාවේ සජිත් ප්රේමදාස මහතා මේ බව පැවසු බවයි විපක්ෂ නායක කාර්යාලය නිවේදනය කරන්නේ. සමගි ජන බලවේගයේ මන්ත්රිවරුන් ඇතුලු පිරිසක් එම සාකච්ඡාවට එක්ව තිබෙනවා. […]The post ආර්ථික අර්බුදයේ ගැඹුර විපක්ෂනායක IM...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13609785

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සංචාරයක නිරතවීම සඳහා ඊයේ  පස්වරුවේ කැනඩාව බලා පිටව ගොස් තිබෙනවා. එම පක්ෂයේ කැනඩා කමිටුව මාර්තු 23 වැනිදා ටොරොන්ටෝ අගනුවරදී සහ 24 වැනිදා වැන්කුවර් නගරයේදී සංවිධාන කර ඇති ප්රධාන ජනහමු දෙකකට ඔහු සහභාගී වීමට නියමිතයි. මීට අමතරව කැනඩාවේ සිටින ශ්රී ලාංකේය දෙමළ හා මුස්ලිම් ප්රජාව සමඟ සුහද හමු […]The post ප්රධාන ජනහමු දෙකකට සහභාගී වීම සඳහා අනුර කුමාර ද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11341487

අතිශය උණුසුම්කාරී දේශගුණික තත්ත්වයකට මුහුණ පා සිටින දකුණු සුඩානයේ සියලු පාසල් සති දෙකක කාලයකට වසා දැමීමට එරට රජය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්ය වාර්තා ප්රකාශ කර සිටිනවා. විදෙස් මාධ්ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ, සිය දරුවන් නිවෙසින් පිටතට නොයවන ලෙස එරට සෞඛ්ය හා අධ්යාපන අමාත්යාංශ ඒකාබද්ධව නිවේදනයක් නිකුත් කර ඇති බවයි. මේ හේතුවෙන් ඉදිරි සති දෙකක කාලය […]The post අධික උණුසුම නිසා දකුණු සුඩානයේ සියලු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23129827

first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23129827

first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.068048924

2023 වසර තුළ මෙරට සමස්ත කෘෂිකාර්මික ක්ෂේත්රය විසින් 2.6%ක ධන වර්ධනයක් අත්කර ගැනීමට හැකිවී තිබෙනවා. මෙම තත්ත්වය 2022 වාර්තා වූයේ ඝෘණ වර්ධනයක් වශයෙන්. එය 4.2%ක්. එමෙන්ම 2023 වර්ෂයේ දී මෙරට වී වගාවේ 20%ක ධනාත්මක වර්ධනයක් අත්පත් කර ගැනීමට හැකි වී ඇති අතර අනෙකුත් ස්ථිර බෝග 8.9%ක්, පලතුරු වගාව 7.2%ක්, කරදිය ධීවර කටයුතු 4.9%ක්, එලවළු 3.2%ක්, […]The post 2023 වසර තුළ මෙරට වී වගාවේ 20%ක ප්රගතියක් app...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15878081

අධ්යාපන අමාත්යාංශය , කර්මාන්ත අමාත්යාංශය සහ ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය එක්ව .පාසල් කර්මාන්ත ව්යවසායකත්ව කව. ජාතික වැඩසටහන යටතේ සිසු දරුදැරියන් 362 ක් සඳහා පදක්කම් පිරිනැමීම සහ පාසල් කර්මාන්ත ව්යවසායකත්ව කව මුල්කොට ගෙන පැවැත්වූ නිර්මාණ තරඟාවලියේ ජයග්රාහකයන් හට ත්යාග පිරිනැමීමේ උත්සවය නෙළුම් පොකුණ රංග ශාලාවේදී  හෙට පැවැත්වෙනවා. .පාසල් කර්මාන්ත ව්යවසායකත්ව පදක්කම් අභිෂේකාභිමාන මංගල්ය. පැවැත්වෙන්නේ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.0907319

සිය භාරයටගත් නීතිවිරෝධී ලන්ච් ෂීට් කිලෝග්රෑම් 5,377ක් මධ්යම පරිසර අධිකාරියේ අධීක්ෂණයෙන් විනාශ කර තිබෙනවා. මධ්යම පරිසර අධිකාරිය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමඟ ඒකාබද්ධව සිදුකළ වැටලීම්වලින් මෙම ලන්ච් ෂීට් සොයාගෙන තිබූ අතර, පුත්තලමේ පෞද්ගලික සමාගමක දී එම ලන්ච් ෂීට් තොගය විනාශ කිරීමට මධ්යම පරිසර අධිකාරිය ඊයේ කටයුතු කළා. නීතිවිරෝධී පොලිතීන් ලන්ච් ෂීට් සම්බන්ධයෙන් මධ්යම පරිසර අධිකාරිය […]The ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11341487

වඩාත් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව චීනයේ මධ්යම ප්රදේශයේ සංවර්ධනය ඉදිරියට ගෙන යා යුතු බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කළේ ඔහුගේ ප්රධානත්වයෙන් ඊයේ Changsha නගරයේ පැවති සාකච්ඡාවට එක් වෙමින්. විද්යා තාක්ෂණික නවෝත්පාදනය ඔස්සේ කර්මාන්ත නවෝත්පාදනය ඉදිරියට මෙහෙයවමින් නව ගුණාත්මක ඵලදායිතාව පෝෂණය කිරීමට ඉදිරිපත් විය යුතු බව ඔහු පෙන්වා දී තිබෙනවා. වඩාත් […]The post චීනයේ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.20238599
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11341487

ප්රංශයේ ගුරුවරුන්, සෞඛ්ය සේවකයින් ඇතුළු සිවිල් සේවකයින් මිලියන ගණනක් වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලීම් කරමින් සහ රජයේ අධ්යාපනික ප්රතිසංස්කරණයකට විරෝධය පළ කරමින් දැවැන්ත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඊට සමගාමීව පැරිස් අගනුවර පැවති දැවැන්ත විරෝධතාවක් පිළිබඳවද විදෙස් මාධ්ය වාර්තා කරන අතර විරෝධතාව සංවිධාන කර තිබුණේ ක්ෂේත්රයේ ප්රධාන වෘත්තීය සමිතිවල ප්රධානත්වයෙන්. ඊට ගුරුවරුන්ගේ, සෞඛ්ය සේවකයින්ගේ සහ මහජන [R...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13609785

කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය සමඟ එක්ව අස්වැසුමලාභීන් 14,000ක් සවිබලගැන්වීම සඳහා වන විශේෂ වැඩසටහනක් ඉදිරියේ දී ක්රියාත්මක කරන බව සමාජ සවිබලගැන්වීම් රාජ්ය අමාත්ය අනුප පස්කුවල් මහතා පවසනවා. පශු සම්පත් අමාත්යාංශය හරහා කළුතර සහ කුරුණෑගල දිස්ත්රික් කේන්ද්ර කරගනිමින් ගම් කුකුළු ගොවිපොළ ව්යාපෘති 10,000ක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ද රාජ්ය අමාත්යවරයා සඳහන් කළා. සමාජ සවිබලගැන්වීම් රාජ්ය […]The pos...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15878081

වියට්නාමයේ ජනාධිපති Vo Van Thuongගේ ඉල්ලා අස්වීම එරට කොමියුනිස්ට් පක්ෂය පිළිගෙන තිබෙනවා. එරට ජනාධිපති ලෙස පත්වූ Vo Van Thuong වසරක් පමණක් ගතවීමෙන් අනතුරුව මෙලෙස ඉල්ලා අස්වීම විශේෂත්වයක්. Vo Van Thuong ජනපති පක්ෂයේ විශ්වාසය පළුදුවන අයුරින් වැඩකටයුතු සිදුකර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් කොමියුනිස්ට් පක්ෂය පවසනවා. එමගින් පක්ෂයේ කීර්තිනාමයට බරපතළ හානියක් සිදුව ඇති බවද වියට්නාමයේ කොමියුනිස්ට් […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.0907319

කොළඹ බන්ධනාගාර ආරක්ෂණ අංශය මගින් කොළඹ බන්ධනාගාරයන් හී රඳවා සිටින සැකකරුවන් බස් රථ හා වෑන් රථ මගින් අධිකරණයන් වෙත රැගෙනයාම සඳහා අවශ්ය ප්රවාහන පහසුකම් සලසනු ලබනවා. එම අංශය සතුව දරුවන් රැගෙනයාම සඳහා කේ.ඩී.එච්. වර්ගයේ වෑන්රථ 03ක් සහ ජර්නී වර්ගයේ බස් රථයක්ද පවතිනවා. බන්ධනාගාරයන්හී සිර/සැකකරුවන් අධිකරණයන් වෙත ආරක්ෂණය සිදු කිරීමට ප්රමාණවත් තරම් බස් රථ නොමැති ඇතැම් […]The post කෙහෙළියව වෑන් රථයකින් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.07939041

ගුණාත්මක මාධ්ය පරපුරක් බිහි කිරීමට “Kaleidoscope 2024 Screen media for Gen-Z” වැඩසටහන ඇරඹේ පාසල් සිසුන්ට විවිධ මාධ්ය භාවිතයන් පිළිබඳ ප්රායෝගික දැනුම හා අත්දැකීම් ලබා දීමේ අරමුණින් ජනාධිපති මාධ්ය අංශය මඟින් ක්රියාත්මක කරන “Kaleidoscope 2024 Screen media for Gen-Z” මාධ්ය වැඩසටහන අද (20) ශ්රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ දී ආරම්භ කෙරිණි. ජනාධිපති ලේකම් කාර්යාලය, අධ්යාපන අමාත්යං...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11341487

ජනතාව භිය ගන්වමින් වංචනික ලෙස  ඊසි කෑෂ් හරහා දහස් ගණනින් මුදල් ගැරීමේ ජාවාරමක් හෝමාගමින් වාර්තා වී තිබෙනවා. පසුගිය මාස 2ක කාලය තුළ සිදුවීම් පහළොවක් පමණ වාර්තා වී ඇති අතර,ඉන් ආසන්නම සිදුවීම ඉකුත් (19) දා හෝමාගම පිටිපන ප්රදේශයෙන් වාර්තා වුණා. නිවසකින් රුපියල්  36,000 මුදලක් වංචා කර තිබෙනවා. මෙම  සිදුවීම ගැන හෝමාගම ප්රාදේශීය සභාව අවධානයෙන් සිටිනවා. හෝමාගම […]The post වංචනික ලෙස  ඊසි කෑෂ් හරහා ම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.0907319

දේශීය වෛද්ය ක්ෂේත්රයේ ව්යවසායකයන් ඇඟයීමේ Golden Inmediens 2023 ව්යවසායකත්ව රන් සම්මාන උළෙල  අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් 2024.03.19  දින  බත්තරමුල්ල  වෝටර්ස් ඒජ්හී දී පවත්වනු ලැබුවා. දේශීය වෛද්ය රාජ්ය අමාත්ය නීතීඥ සිසිර ජයකොඩි මැතිතුමන්ගේ සංකල්පයකට අනුව දේශීය වෛද්ය ක්ෂේත්රයේ ව්යවසායකයින් ඇඟයීම, දේශීය හා විදේශීය වශයෙන් ප්රවර්ධනය කිරීම මූලික කරගනිමින් දේශීය වෛද්ය රාජ්ය අමාත්යාංශය,...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.039695203

ආනයන, අපනයන පරතරය පියවා ගැනීමට ණය ලබා ගැනීම අඛණ්ඩව සිදු වුවහොත් නැවතත් වසර 10කින් ශ්රී ලංකාවට ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර එය කඩිනමින් අපනයන ආර්ථිකයක් කරා පරිවර්තනය කිරීම තම අපේක්ෂාව බවයි අවධාරණය කළේ ඊට අදාළව නව නීතියක් ද මෙම අප්රේල් මාසයේ දී පාර්ලිමේන්තුවට […]The post අපනයන ආර්ථිකයක් කරා රට කඩිනමින් පරිවර්තනය ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11341487

කොළඹ දිස්ත්රික් මන්ත්රී පාඨලී චම්පික  රණවක මහතා ක්රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් අද නැවත වරක්  නිතරඟයෙන් පත්වී තිබෙනවා. මන්ත්රී වසන්ත යාපා බණ්ඩාර මහතා පාඨලී  චම්පික රණවක මහතාගේ නම යෝජනා කර ඇති අතර එම නම ස්ථිර කරනු ලැබ ඇත්තේ රාජ්ය  අමාත්ය ලසන්ත අලගියවන්න  මහතා විසිනි. මේ අතර පාඨලී චම්පික රණවක මහතා රාජ්ය […]The post ක්රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.20238599

සේවය වාර්තා කරනවා. […]The post සුඩානයේ සාගත තත්ත්වය තවදුරටත් උග්ර වෙයි appeared first on ITN News...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11341487

භාණ්ඩ මිල ඉහළ යාම, විදෙස් ගිවිසුම් ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන ජන අරගල ව්යාපාරය අද කොළඹදී පැවැත්වූ විරෝධතා පා ගමනට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කළා. මෙම විරෝධතාව කොටුව දුම්රිය ස්ථානය අසළින් ආරම්භ වුණා. විරෝධතාකරුවන් පිටකොටුව දෙසට ගමන් කිරීමත් සමඟ පොලීසිය පිරිස විසුරුවාහැරීම සඳහා මෙලෙස අධිපීඩන ජල ප්රහාර හා කඳුළු ගෑස් ප්රහාර එල්ල කර […]The post ජන අරගල ව්යාපාරයේ විරෝධතා පා ගමනට ප...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc