Mon Apr 16 07:49:55 EDT 2018 - adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0
ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා හෙට(17) දිනය දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට පියවර ගෙන තිබේ.
Mon Apr 16 07:49:55 EDT 2018 - adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0
වවුනියාව නගර සභාවේ බලය දෙමළ ජාතික සන්ධානයෙන් ගිලිහී දෙමළ ජාතික විමුක්තිකාමි පක්ෂය විසින් දිනාගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
Mon Apr 16 07:49:55 EDT 2018 - adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0
වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය ආර්ථික තත්ත්වයක් තැලසිමියා රෝගයෙන් පෙළෙන ජාඇල වැලිගම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු දොළහක දැරියක් පිළිබඳ පුවතක් අද දෙරණට පසුගියදා වාර්තා විය.
Mon Apr 16 07:36:55 EDT 2018 - bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0
දෙමළ ජාතික විමුක්තිකාමී පක්ෂය (ENLF) මෑතදී පිහිටුවා ගැනුණේ වී. ආනන්දසංගරී නායකත්වය දෙන ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ(TULF ) සහ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් නායකත්වය හොබවන EPRLF සංවිධානය සන්ධානගත වීමෙනි.
Mon Apr 16 07:36:55 EDT 2018 - bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0
පසුගිය කාලය තුළ ඕස්ට්‍රේලියාවේ ගිනිකොන ප්‍රදේශයෙන් ඉතා උණුසුම් කාලගුණයක් වාර්තා වුණ අතර දැඩි සුළං තත්වය හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර යමින් ඇත..
Mon Apr 16 07:20:55 EDT 2018 - hirunews.lk - Category : Sinhala - Relavancy : 1.0
අම්පාර සමන්තුරේ අට්ටපලම් ප්‍රදේශයට ඊයේ (15) පැමිණි වන අලි 06 දෙනෙකු එලවිමට ගිය පිරිසකට වන අලි  ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මේ ප්‍රහාරයෙන් වන ජීවි නිලධාරියෙකු ඇතුළු සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර... Read More
Mon Apr 16 07:20:55 EDT 2018 - hirunews.lk - Category : Sinhala - Relavancy : 1.0
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මීළඟ මැතිවරණ ව්‍යාපාරය සඳහා මේ වසරේ මුල් කාර්තුවේදී ඩොලර් මිලියන 10ක් එක්රැස් කර තිබෙනවා. ඒ අනුව කලින් රැස් කළ මුදල් සමඟ ට්‍රම්ප්ගේ යළි තේරී පත්වීමේ ප්‍රචාරක... Read More
Mon Apr 16 07:20:55 EDT 2018 - hirunews.lk - Category : Sinhala - Relavancy : 1.0
රජයේ මුදල්  අවභාවිත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ යළිත් අත්අඩංගුවට ගෙන තිබෙනවා ඒ ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන්.... Read More
Mon Apr 16 06:58:56 EDT 2018 - adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0
‍මෙවර මැයි දින රැළියේදී එක්සත් ජාතික පක්ෂයේ නව ප්‍රතිසංස්කරණ එළිදැක්වීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි.
Mon Apr 16 06:58:56 EDT 2018 - adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0
වැලිගම, මූදුගමුව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබේ.
Mon Apr 16 06:58:56 EDT 2018 - adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0
නව වැටුප් වැඩිවීම අනුමත නොවන්නේ නම් ඉදිරි සති දෙක ඇතුළත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර ඇති බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය පවසයි.
Mon Apr 16 06:58:55 EDT 2018 - adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0
මන්නාරම, පේසාලෙයි, කල්ලියඩිපාඩු ප්‍රදේශයේ වෙරළ තීරයේ යකඩ පෙට්ටියක තිබි මෝටාර් උණ්ඩ තොගයක් සොයාගත් බව මන්නාරම පේසාලෙයි පොලීසිය පවසයි. ‍
Mon Apr 16 06:58:55 EDT 2018 - adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0
අද(16) සිට ක්‍රියාත්මක වන පරිදි බන්ධනාගාර නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
Mon Apr 16 06:58:55 EDT 2018 - adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගත් හිටපු ක්‍රීඩා අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
Mon Apr 16 06:58:55 EDT 2018 - adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0
අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවගේ පහසුව උදෙසා අතිරේක බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
Mon Apr 16 06:19:55 EDT 2018 - hirunews.lk - Category : Sinhala - Relavancy : 1.0
රජයේ මුදල්  අවභාවිත කිරීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත් හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ ඇප මත මුදාහැර තිබෙනවා. ඒ කොටුව... Read More
Mon Apr 16 06:19:55 EDT 2018 - hirunews.lk - Category : Sinhala - Relavancy : 1.0
අම්බලන්තොට සිසිලගම ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් හා ත්‍රි රෝද රථයක එකිනෙක ගැටීමෙන් අද (16) අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් බස් රථය සහ ත්‍රි රෝද ගිනිගෙන ඇති බවයි වාර්තා වන්නේ. අනතුරට ලක්වූ ත්‍රි... Read More
Mon Apr 16 05:18:55 EDT 2018 - hirunews.lk - Category : Sinhala - Relavancy : 1.0
දේශපාලන පක්ෂ නියෝජිතයින් දෙපිරිසක් අතර සිදුවූ බහින් බස් විමක් දුර දිග යාමෙන් වවුනියාව නගර සභාව ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. අද(16) උදෑසන වව්නියාව නගර සභාවේ සභාපතිවරයා පත්කර ගැනීම... Read More
Mon Apr 16 05:18:55 EDT 2018 - hirunews.lk - Category : Sinhala - Relavancy : 1.0
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු සහ පන්දු රැකීමේ පුහුණුකරු වන නික් පොතාස් ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් ඇතැයි වාර්තා වනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග පැවති සියලු ගිවිසුම්... Read More
Mon Apr 16 05:16:55 EDT 2018 - adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0
සුරීයවැව, මහගල්ලෑව ප්‍රදේශයට සහ මහවැව ප්‍රදේශයට වන අලි පිරිසක් කඩාවැදී නිවාස දෙකකට අලාභ හානි කළ ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
Mon Apr 16 04:33:55 EDT 2018 - bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0
කොළඹ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත ප්‍රශ්න කිරීමක් සඳහා පැමිණ සිටි අවස්ථාවේදී හිටපු ඇමතිවරයා අත්අඩංගුවට ගනු ලැබ ඇත.
Mon Apr 16 04:25:55 EDT 2018 - adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0
වසර 40 ක් එක දිගට කුවේටයේ ගෘහ සේවයේ යෙදුන 72 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක්, ඉකුත් ගුවන් මඟින් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.
Mon Apr 16 04:17:55 EDT 2018 - hirunews.lk - Category : Sinhala - Relavancy : 1.0
ගාල්ල - කොටු පවුර මුහුද ආසන්නයේ තිබී කිලෝග්‍රෑම් 40 ක පමණ බරින් යුත් උඩුකය පිළිමය කූඨ අරමුණකින් මුහුදට දමා ඇති බවට වාර්තා වනවා. හිරු වාර්තාකරු සඳහන් කළේ ගාල්ල ප්‍රදේශයේ පෞරාණික භාණ්ඩ අලෙවි කරන... Read More
Mon Apr 16 04:17:55 EDT 2018 - hirunews.lk - Category : Sinhala - Relavancy : 1.0
මෙරට විදේශ සංචිතය පසුගිය මාර්තු මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 7.7 දක්වා පහත වැටී තිබෙනවා. එය පෙබරවාරි මාසයට සාපේක්ෂව ඩොලර් මිලියන 613 ක පහත වැටීමක්. මෙරට විදේශ සංචිතය, විදේශ මුදල් සහ රන් සංචිතවලින්... Read More
Mon Apr 16 04:17:55 EDT 2018 - hirunews.lk - Category : Sinhala - Relavancy : 1.0
දෙමළ ජාතික සන්ධානයට බලය හිමිවූ වව්නියාව නගර සභාවේ සභාපති ධුරය සදහා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ රාසලිංගම් ගෞතම් තේරී පත්වී තිබෙනවා. ඒ,අද පෙරවරුවේ පැවති ඡන්ද විමසීමේදී දෙමළ ජාතික සන්ධානයේ... Read More
Mon Apr 16 04:17:55 EDT 2018 - hirunews.lk - Category : Sinhala - Relavancy : 1.0
ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී ඊයේ (15) නිමාවට පත්වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගි වූ බොක්සිං කණ්ඩායම දිවයිනට පැමිණියා. ශ්‍රී ලංකාව වෙනුවෙන් අනූෂා... Read More
Mon Apr 16 04:17:55 EDT 2018 - hirunews.lk - Category : Sinhala - Relavancy : 1.0
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එම පදවිය දැරීමට සදාචාරාත්මක ලෙස සුදුසුකම් නොලත් පුද්ගලයෙකු බව එෆ්.බී.අයි. ඔත්තු සේවාවේ හිටපු අධ්‍යක්‍ෂ ජේම්ස් කොමේ ප්‍රකාශ කළා. පසුගිය වසරේදී ජනපති ට්‍රම්ප්... Read More
Mon Apr 16 04:17:55 EDT 2018 - hirunews.lk - Category : Sinhala - Relavancy : 1.0
ලන්ඩන් නුවරදී පැවැත්වෙන 2018 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගීවීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලන්ඩන් නුවර ළඟාවී තිබෙනවා. එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ... Read More
Mon Apr 16 04:17:55 EDT 2018 - hirunews.lk - Category : Sinhala - Relavancy : 1.0
කිලිනොච්චිය - ආනේවිලුන්දාන් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අතුරුදන්වී ඇති බවට කිලිනොච්චිය - අක්කරායන් පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. අතුරුදන්වූ පුද්ගලයාගේ බිරිඳ විසින් අදාළ පැමිණිල්ල... Read More
Mon Apr 16 04:17:55 EDT 2018 - hirunews.lk - Category : Sinhala - Relavancy : 1.0
වසරේ මේ දක්වා වැඩිම රථවාහන සංඛ්‍යාවක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය කර ඇත්තේ ඊයේ (15) දිනයේදී බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. එම සංඛ්‍යාව 80,000ක් වන අතර, කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේද රථවාහන 20,000... Read More