Sri Lanka News Search:
Menu
Stay Connected
Login
Sponsored Links
Sri Lanka Explorer
Subscribe our Newsletter and receive great deals.

Home

පච්ච කොටන ලංකාවේ අලුත්ම පක්ෂය – තෑගිත් දෙනවලු

tatooඔන්න අද අපි ඔයාලට කියනවා අලුත්ම පක්ෂයක් ගැන. මේ පක්ෂය නම නම් තාම එළියට ආවේ නෑ. හැබැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියන්නේ මේ පක්ෂයේ නම පච්චයක් විදියට සිරුරේ කොටා ගත්තම මුදල් සහ තෑගී දෙනවා කියලා.

මේකට විශේෂ අරමුදලක් පිහිට වන්නත් ඒ පක්ෂයේ දේශපාලනය කරන අය පියවර අරගෙනත් තියෙනවලු. මේ පක්ෂයේ නම සිරුරේ පච්චයක් ලෙස කොටාගන්න එක උනන්දු කරවන්න ඕන නිසා දැනටමත් මේ පක්ෂයේ නම පච්චයක් විදියට කොටාගත්ත තරුණයන් කිහිපදෙනෙක්ට සල්ලී දීලා තියෙනවා කියලා ආරංචි.

අපිට නම් කියන්න පුළුවන් මේ පච්චය මොකක්ද කියලා. ඒත් ඔයාලගෙන් ඒ ගැන අපිට දැනගන්න ඕනේ නිසා අදහසක් කියන්න හොඳේ..

Add comment


Security code
Refresh

AddThis Social Bookmark Button

Event Calendar

October 2018
S M T W T F S
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3
Select Category
No events
No events
No events