කොවිඩ් හෙළ ඔසුව ගැන පාර්ලිමේන්තුව දැනුවත් කෙරේ
කොවිඩ් නයින්ටීන් වෛරසයට එරෙහිව දේශීයව නිශ්පාදනය කළ ඖෂධය පිළිබඳ වැඩිදුර පරික්ෂණ කිරීමට තවදුරටත් බටහිර වෛද්‍යවරුන්ගේ සහාය අපේක්ෂා කරන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.