දේශපාලකයන් කොල්ලකෑ ඉඩම් ගැන හොයන්න ඇමති එස් එම් ගෙන් කමිටුවක්
දේශපාලනඥයන්ගේ මැදිහත් වීමෙන් සිදු කර ඇති ඉඩම් වංචා පිළිබද සොයා බැලීමට විමර්ශන කමිටුවක් පත් කළ බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
The post දේශපාලකයන් කොල්ලකෑ ඉඩම් ගැන හොයන්න ඇමති එස් එම් ගෙන් කමිටුවක් appeared first on ITN News.