කිරි කර්මාන්තය: රටින් ගෙනෙන දෙනුන් නිසා කිරි ගොවීන් අමාරුවේ ද?
''හැමෝම සත්තු ටික විකුණුවා. ඇතැම් සත්තු අඩු වසසින් මැරුණා. බහුතරයක් කර්මාන්තය අතහැරිය. මේ සත්තු මරන්නේ නැතුව ගන්න කෙනෙක් ඉන්නවනම් මම හෙට ඒ පුද්ගලයට මේ සතුන් ටික දීලා කර්මාන්තය අත හරිනවා.''