ලොහාන් රත්වහ්ත්තේ බන්ධනාගාර කළමනාකරණ රාජ්‍ය ඇමති ලෙස පත්කරයි
රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර තිබේ.
ඔහු අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ නව අමාත්‍යධූරයේ දිවුරුම් දුන්නේය.
ලොහාන් රත්වත්තේ මැණික් හා ස්වර්ණාභරණ ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යධූරයේ ද කටයුතු කරයි.
The post ලොහාන් රත්වහ්ත්තේ බන්ධනාගාර කළමනාකරණ රාජ්‍ය ඇමති ලෙස පත්කරයි appeared first on Lanka Views | Views of the truth.