"මරණ පරීක්ෂණ නිමාවන තුරු මහර රැඳවියන්ගේ සිරුරු ආදාහනය කරන්න එපා" - ශ්රී ලංකා මානව හිමිකම් කොමිසම
රැඳවියන් 11 දෙනෙකුවත් මරා දමමින් මහර බන්ධනාගාරයේ හටගත් ගැටුමට හේතු වූ ප්රධාන කරුණු ගැන ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව පැවැත්වූ පරීක්ෂණයේ මූලික නිගමන.