බුරවි ගැඹුරු පීඩන අවපාතයක් වී රටින් ඉවතට ගමන් කරයි
බුරවි සුළි කුණාටුව අද (04) අලුයම් කාලය වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා දුර්වල වී තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වුවද පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරේ හරහා මුලතිව් දක්වා මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
The post බුරවි ගැඹුරු පීඩන අවපාතයක් වී රටින් ඉවතට ගමන් කරයි appeared first on ITN News.