බන්ධනාගාර රැඳවියන් ගැන කඩිනම් තීරණ කිහිපයක්
මත්ද්‍රව්‍ය භාවිතය නිසා වැරදිකරුවන් වී බන්ධනාගාරගත වී සිටින රැඳවියන්ගේ පුනරුත්ථාපනය කඩිනම් කිරීමට තීරණය කර තිබේ. <br><br> නීතිපතිවරයාගේ උපදෙස් මත අධිකරණ අමාත්‍යාංශයේ හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් මෙම වැඩපිළිවෙල කඩිනම් කිරීමට ද තීරණය කළ බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.