ඖෂධ ඇසුරුම් දෙලක්ෂ අනුදහසක් තැපැල්මඟින් නිවෙස්වලට බෙදාහැර අවසන්
තැපැල් මඟින් ඖෂධ බෙදාහැරීමේ වැඩපිලිවෙල සාර්ථකව ක‍්‍රියාත්මක බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා ප‍්‍රකාශ කළා.
ඖෂධ ඇසුරුම් දෙලක්ෂ අනුදහසක් මේවන විටත් බෙදාහැර අවසන් බවයි රණසිංහ මහතා පෙන්වා දෙන්නේ.
The post ඖෂධ ඇසුරුම් දෙලක්ෂ අනුදහසක් තැපැල්මඟින් නිවෙස්වලට බෙදාහැර අවසන් appeared first on ITN News.