මහර බන්ධනාගාර සිද්ධියේ සුලමුල සොයන්න පොලීසියෙන් විශේෂ කණ්ඩායමක්
මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අංශ කිහිපයක් ඔස්සේ තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.
පොලිස් අධිකාරිවරයෙකුගෙන් යුත් විසි දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඊට එක්ව සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
The post මහර බන්ධනාගාර සිද්ධියේ සුලමුල සොයන්න පොලීසියෙන් විශේෂ කණ්ඩායමක් appeared first on ITN News.