පදිකමාරුවේ මාරක අනතුර කළ යතුරුපැදිකරු රිමාන්ඩ්
මොරටුව එගොඩඋයන නව ගාලු පාරේ ජෝසප් පෙදෙස පදිකමාරුවේදී මාරක අනතුරක් සිදුකළ යතුරුපැදිකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මොරටුව මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.