සංචාරකයින්ට ගුවන්තොටුපොළ විවෘත කිරීමට දිනයක් ඉල්ලයි
සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් ලබන වසර මුලදී සංචාරකයින්ට ගුවන්තොටුපොළ විවෘත කිරීමට ජනවාරි මස පළමු වැනිදා වනවිට දිනයක් ලබාදෙන ලෙස සෞඛ්‍ය බලධාරින්ට දැනුම්දුන් බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.