හෙට සිට අලුතින් හුදකලා කරන සහ හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ මෙන්න
පවතින කොරෝනා තත්වය හමුවේ හුදෙකලා කෙරුණු ප්‍රදේශ කිහිපයක් හෙට දින සිට විවෘත කරන බව කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව බ්ලුමැන්ඩල් සහ වැල්ලම්පිටිය පොලිස් වසමේ විජයපුර ග්‍රාම නිලධාරී වසම හෙට (7) පෙ.ව.5.00 සිට විවෘත කෙරේ.
මේ අතර හෙට දින පෙ.ව 05.00 සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කරන බවට කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය එම නිවේදනයේ වැඩිදුර සඳහන් කර තිබුණි.
ඒ අනුව හුදෙකලා කෙරන ප්‍රදේශ සහ හුදෙකලා ඉවත් කරන ප්‍රදේශ පිළිබඳ සම්පූර්ණ නිවේදනය පහත පරිදි වේ,
The post හෙට සිට අලුතින් හුදකලා කරන සහ හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ මෙන්න appeared first on Lanka Views | Views of the truth.