අපොස සාමාන්‍ය පෙළ සඳහා දිනය තීරණය වේ
2021 මාර්තු 01 වැනිදා සිට මාර්තු 11 වැනිදා දක්වා අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය. <br><br> බත්තරමුල්ල නෙළුම් මාවතේ අද (07) පැවැති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.