විශේෂ පහසුකම් වලින් සමන්විත නගරාශ්‍රිත සුඛෝපභෝගි බස් සේවාවක් ජනවාරි සිට
විශේෂ පහසුකම් වලින් සමන්විත නගරාශ්‍රිත සුඛෝපභෝගි බස් සේවාවක් ලබන ජනවාරි පළමු වනදා සිට ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.
පළමු අදියර මාකුඹුර ප්‍රදේශයෙන් ආරම්භ කර දිවයින පුරා ක්‍රියාත්මක කිරීම සැලසුම බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. මහනුවර පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමුණුගම මහතා මේ බව ප්‍රකාශ කළා.
The post විශේෂ පහසුකම් වලින් සමන්විත නගරාශ්‍රිත සුඛෝපභෝගි බස් සේවාවක් ජනවාරි සිට appeared first on ITN News.