ස්ටාලින් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ගුරුවරු අද විරෝධතාවක
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා නිදහස් කරන ලෙස ඉල්ලා අධ්‍යාපන ක්ෂේත්රයට සම්බන්ධ සියලු පාර්ශව අද (08) දිනයේ විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර ඇති බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය පවසයි.