විදුලි බිල 75% කින් ඉහළට
හෙට සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල 75% කින් ඉහළ නැංවීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මේ බව සදහන් කළා.
The post විදුලි බිල 75% කින් ඉහළට appeared first on ITN News.