සර්ව පාක්ෂික කතාබහ කල් මැරීමක්ද?
"නිශ්චිත වැඩසටහනක් තුළ ඉදිරි මැතිවරණයේ දින වකවානු තීන්දු කරලා යන්න පුළුවන් වැඩ පිළිවෙලකට තමයි, සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතිව නිශ්චිත කාලසීමාවක් නැතිව, වැඩ පිළිවෙලක් නැතිව, දින වකවානුවක් නැතිව අයාලේ යන්නනම් සර්ව පාක්ෂික ආණ්ඩු හදලා වැඩක් නැහැ."