මම වෘත්තීය සමිති ගැන වදවෙන්නේ නෑ - ජනපති
රාජ්ය ව්යවසාය ප්රතිසංස්කරණයේදී තමන් වෘත්තිය සමිති ගැන තැකීමක් නොකරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි.<br><br>බ්රිතාන්යයේ ''ද ඉකොනොමිස්ට්'' පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කර තිබේ.