ගෝඨාභය රාජපක්ෂ: ජනපති රටින් පිටව යයි,ධුරයේ රාජකාරී අගමැතිට
බලධාරීන් පවසන්නේ, ජූලි 12 වැනිදා රාත්රියේ ආගමන විගමන නිලධාරීන්ගේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව ජනාධිපති ගේඨාභාය රාජපක්ෂ, ඔහුගේ බිරිද අයෝමා හා තවත් දෙදෙනෙකු ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් මාලදිවයින බලා පිටත්ව ගිය බවයි.