"නයිට් ලයිෆ්" ආරම්භ කිරීමෙන් සංචාරක කර්මාන්තය ගොඩ දැමිය හැකිද?
"සංචාරකයෝ එන්නේ නයිට් ක්ලබ් යන්න, කන්න බොන්න, විනෝද වෙන්න. ඒ වගේ එන්ටටේන්මන්ට්වලට. අද අපේ රටේ ඒක ඇත්තටම හරිම අඩුයි. රෑ 10න් පස්සේ කොළඹ නිකන් සොහොනක් වගේ , අපිටත් පේනවානේ රෑ 10න් පස්සේ ගියාම කොළඹ මුකුත් නැහැ. වියදම් කරන්න තැනක් නැහැ. සල්ලි තියෙනවා. වියදම් කරන්න තැනක් නැහැ."