ආගමික සිද්ධස්ථානවල විදුලිබිල ඉහළ යාමට එරෙහිව කොළඹ කොටුවේදී විරෝධතාවක්
ආගමික සිද්ධස්ථානවල විදුලිබිල ඉහළ යාමට විරෝධය පල කරමින් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී සර්ව ආගමික සංවිධානවල ඒකාබද්ධ විරෝධතාවක් අද පැවැත්වුණා.
වැඩි වූ විදුලිබිලට එරෙහි මහජන විරෝධතාව යන තේමාවෙන් සර්ව ආගමික නායකත්වය ප්‍රමුඛ වෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ මහජන සභාව එක්ව සංවිධාන කළ සාමකාමී විරෝධතාවක් කොටුව දුම්රියපොල ඉදිරිපිටදී පැවැත්වුණා. ඊට එක්ව සිටි සර්වආගමික නායකයින් අදහස් පල කළේ මේ අයුරින්.
The post ආගමික සිද්ධස්ථානවල විදුලිබිල ඉහළ යාමට එරෙහිව කොළඹ කොටුවේදී විරෝධතාවක් appeared first on ITN News.