අලුත්ගම නිවාස දෙකක් මතට පස් කන්දක් කඩා වැටෙයි
අලුත්ගම කාලවිල ප්‍රදේශයේ නිවාස දෙකක් මතට පස් කන්දක් කඩා වැටී තිබෙනවා.
එක් නිවසකට දැඩි හානි සිදුව ඇති අතර නිසි ප්‍රමිතියකින් තොරව සංවර්ධන කටයුතු සිදු කිරීම හේතුවෙන් පස් කන්ද කඩා වැටී ඇති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මේ හේතුවෙන් අවට පිහිටි නිවාස 10ක් පමණ අවදානමකට ලක්ව තිබෙනවා. පදිංචිකරුවන් බොහෝ පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ බේරුවල ප්‍රා දේශීය සභාව පියවර ගෙන තිබෙනවා.
The post අලුත්ගම නිවාස දෙකක් මතට පස් කන්දක් කඩා වැටෙයි appeared first on ITN News.