නව ජනතා නැගීටීමක් රටට අවශ්යයි
පසුගියදා පැවති පළමු අරගලය මධ්‍යම පන්තියෙන් ඇරඹුනත් දෙවන අරගලය ආරම්භ වන්නේ පීඩිත පන්තියෙන් බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
දෙණියාය ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
The post නව ජනතා නැගීටීමක් රටට අවශ්යයි appeared first on ITN News.