අද අර්ධ සූර්යග්රහණයක්
දිවයිනේ ප්‍රදේශ රැසකට අද පස්වරු 5.21 – 5.47 අතර කාලය තුළ අර්ධ සුර්යග්‍රහණයක් දැක බලා ගැනීමට අවස්ථාව උදාවනවා.
මේ අතර එළබෙන නොවැම්බර් 08වන දා චන්ද්‍ර ග්‍රහනයක් දැක බලා ගැනීමට ද මෙරට ජනතාවට අවස්ථාව හිමි වනවා.
The post අද අර්ධ සූර්යග්රහණයක් appeared first on ITN News.