ධනුෂ්ක ගුණතිලකගේ සිද්ධිය ගැන ක්රීඩා ඇමතිගෙන් ප්රකාශයක්
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම ICC T20 ලෝක ශූරතාවයට සහභාගී වීමේදී ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලක ඕස්ට්රේලියාවේ සිඩ්නි නුවර පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට අදාළ සිද්ධිය පිළිබඳව ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.