සූරියවැව මහවැලිකඩආර වැවේ අතුරුදන්වූ තවත් ගැහැණු දරුවන් දෙදෙනෙකුගේ සිරුරු සොයාගැනේ
සූරියවැව මහවැලිකඩආර වැවේ ඔරුවක් පෙරළීමෙන් අතුරුදන්ව සිටි තවත් ගැහැණු දරුවන් දෙදෙනෙකුගේ සිරුරු අද උදෑසන සොයා ගැණුනා.
අතුරුදන්ව සිටි අවුරුදු 18 සහ 17 යන වයස් කාණ්ඩවල පසුවන ගැහැණු දරුවන් දෙදෙනාගේ සිරුරුයි අද උදෑසන සිදුකළ මෙහෙයුම්වලින් සොයාගැණුනේ.
අතුරුදන්ව සිටි වයස අවුරුදු 10 ක දැරියගේ සිරුර ඊයේ සොයා ගැණුනා.
The post සූරියවැව මහවැලිකඩආර වැවේ අතුරුදන්වූ තවත් ගැහැණු දරුවන් දෙදෙනෙකුගේ සිරුරු සොයාගැනේ appeared first on ITN News.