20/20 ලෝක කුසලාන අවසන් මහා තරගයේ එංගලන්ත-පකිස්ථාන සටන අද
2022 පන්දුවාර 20/20 ලෝක ක්රිකට් ශූරයින් වන්නේ එංගලන්තයද? නැතිනම් පකිස්ථානයද? තවත් හෝරා කිහිපයකින් එම තීරණාත්මක මොහොත එළඹීමට නියමිතය.ඒ අතර එහි තීරණාත්මක සාධකයක් වනුයේ අද දවසේ ඔස්ට්රේලියාවේ මෙල්බර්න් නුවර කාලගුණයයි.