ඉන්ධන මිල ගැන ඇමතිගෙන් නිවේදනයක්
ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.<br><br>ඒ අනුව නොවැම්බර් මාසයේදී නැවතත් ඉන්ධන මිල සංශෝධනය නොකරන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.