අකුණුසැර වැදීමෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට
අකුණුසැර වැදීමකින් එක් අයෙකු මියගොස් කාන්තාවන් දෙදෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.
නවගත්තේගම කිරිමැටියාව ප්‍රදේශයේ කුඹුරක වැඩ කරමින් සිටි තුන් දෙදෙනකුයි මෙම අනතුරට මුහුණපා ඇත්තේ. මියගිය පුද්ගලයා කිරිමැටියා ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙක්. බරපතල තුවාල ලැබූ ඔහුගේ බිරිද සහ තවත් කාන්තාවකයි රෝහල් ගතකර තිබෙන්නේ.
The post අකුණුසැර වැදීමෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට appeared first on ITN News.