සජබෙට ගිය 06න්, 03ක් ආපසු හැරෙයි
සමගි ජන බලවේග සන්ධානය සමග එක්වූ බව පැවසූ මන්ත්රීවරුන් තිදෙනෙකු ඒ සම්බන්ධයෙන් පළවන වාර්තා ප්රතික්ෂේප කර තිබේ.<br><br>ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ මන්ත්රීවරුන් 06 දෙනෙකු ඊයේ (14) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා හමුවී එම සන්ධානය සමග කටයුතු කිරීමට තීරණය කර තිබුණි.