ඉරාන විරෝධතා: කාන්තාවන් ඇඳුම් ඇඳිය යුත්තේ කෙසේදැයි ඉරාන සදාචාර පොලිසිය කියන්නේ ඇයි ?
සදාචාර පොලිසිය, ඔවුන්ගේ දැඩි පිළිවෙත් නිසා බොහෝ විට මහජනතාවගේ විවේචනයට ලක් වන අතර, අත්අඩංගුවට ගෙන රඳවා තබා ගන්නා කාන්තාවන්ට නිදහස ලබා දෙන්නේ අනාගතයේදී ඔවුන් මෙම නීති රීති පිළිපදින බවට තමන් සහතික වන බව කියන ඥාතියෙකු පෙනී සිටින විට පමණි.