සියලුම ප්රවාහන සේවාවන් එක් ඩිජිටල් තලයකට ගෙන ඒමට අවධානය
දුම්රිය, බස් රථ, පාසල් වෑන් හා ටැක්සි සේවා ඇතුළු මෙරට සියලු ප්රවාහන සේවාවන් එක් ඩිජිටල් තලයකට ගෙනඒම හරහා මගී පහසුව ඇති කිරීම පිළිබඳව ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදී සාකච්ඡා විය.