වෙලේ සුදා ට එරෙහි නඩුවක් ගැන දුන් නියෝගය
ගිනි අවි සන්තකයේ තබා ගත්තේ යැයි චෝදනා එල්ලවී මරණීය දණ්ඩනය නියම ව සිටින මත්ද්රව්ය ජාවාරම්කරුවකු බව කියන ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාට එරෙහිව ගොනුකළ නඩුවක් පූර්ව නඩු විභාග සම්මන්ත්රණය සඳහා දෙසැම්බර් 9 වනදා පවත්වන බව කොළඹ මහාධිකරණය නියම කළේය.