ලෝක කුසලානය 2022: කටාරයේ “ව්යාජ” රසිකයින් පිළිබඳ සත්ය කතාව
මුදල් ගෙවා ගෙන්වන ලද ව්යාජ පාපන්දුලෝලීන් පිළිබඳ ප්රකාශයන් කටාර්හි පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට බලපා තිබේ. නමුත් ඇතැම් කටාර් ජාතිකයින් මෙය හුදෙක් කලාපයේ පාපන්දු ක්රීඩාවට ඇති ඇල්ම පිළිබඳ වැරදි අවබෝධයක් ඇතිකර ගැනීමක් ලෙස හුවා දක්වන නමුත්, තරගාවලිය පිළිබඳ ධනාත්මක අදහස් සමාජ මාධ්යවල පළකිරීම වෙනුවට විදේශීය ක්රීඩාලෝලීන්ට නොමිලේ ගුවන් ගමන් සහ නවාතැන් පිරිනැමීම සම්බන්ධ තොරතුරු BBC විසින් අනාවරණයවී තිබේ.