2012 දී රටින් ආපු හරක්ට වෙච්ච දේ ගැන කෝප් කමිටුවෙනුත් ප්රශ්න
2012 වසරේදී රුපියල් බිලියන හතරයි දශම හතරයි හයක මුදලක් වැය කරමින් වෙලාඩ් ව්‍යාපෘතිය යටතේ මෙරටට ගෙන ආ කිරිගවයින් පන්දහසෙන් ගවයින් විශාල සංඛ්‍යාවක් මිය යාම සම්බන්ධයෙන් කෝප් කමිටුව ප්‍රශ්න කළා.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය කෝප් කමිටුව හමුවට කැදවා තිබූ අවස්ථාවේදීයී මෙසේ ප්‍රශ්න කෙරුණේ.
The post 2012 දී රටින් ආපු හරක්ට වෙච්ච දේ ගැන කෝප් කමිටුවෙනුත් ප්රශ්න appeared first on ITN News.